Wine එකක් හොයා ගන්න උදව්...?
මචංලා,
මේකයි සීන් එක.
මගේ යාලුවෙක්ට දෙන්න තෑග්ගක් විදියට වයින් එකක් හොයාගන්න ඕන.
මම අමද්‍යප නිසා වයින් ගැන දන්නේ නෑ.
මට ඕන පැණි රස( ඒ කියන්නේ තිත්ත නැති)
ඒත් සැර වැඩි වයින් එකක්.
පුලුවන් නම්
නමයි, කොළඹ ගන්න තැනකුයි කියපල්ලා...
මේකයි සීන් එක.
මගේ යාලුවෙක්ට දෙන්න තෑග්ගක් විදියට වයින් එකක් හොයාගන්න ඕන.
මම අමද්‍යප නිසා වයින් ගැන දන්නේ නෑ.
මට ඕන පැණි රස( ඒ කියන්නේ තිත්ත නැති)
ඒත් සැර වැඩි වයින් එකක්.
පුලුවන් නම්
නමයි, කොළඹ ගන්න තැනකුයි කියපල්ලා...




