ඕක ඕපන් වෙන්නෙ නෑ බං...


http://wineworld.lk
පොඩ්ඩක් බලන්න
නැත්තන් ආරියපාල බම්බා
කොල්ලුපිටියේ ප්‍රේමසිරි
රෙඩ් වයින් ඉතින් තිත්තයි බන්Champagne එකක් දියන්
Hichchiputha gave a near complete list....
Highest strength are in Port Wines - as these are fortified wines with Brandy.
Other quite popular sweet wines are the Riesling (less sweet and less strong) and the Moscato.
Moscato is available in the liquor shop in Liberty Plaza. It is quite nice.
There are several other sweet wines too - but probably not available for you to buy.
![]()
Meka balanna
Port Wines ගන්න පුලුවන් කොහෙන්ද බං..?
ඒක තිත්තයි ද...?
යාළුවා;23183731 said:බාර් එකක් තියෙන කීල්ස් සුපර් වල තියෙනව මේක ගනින්. පට්ට රසයි ඒ වගේම සැරයි 15%
MARTINI ROSSO 750 ml
ගණනුත් නෑ 3415 වෙන්නෙ
ආරියපාල,, ප්‍රේමසිරි වලත් තියෙනව. කීල්ස් එකෙන් ගන්න ඒක ලේසි වෙයි
උඹ ඉන්න නගරේ කියපන් ගන්න තැනක් කියන්නන්
![]()

