Wine එකක් හොයා ගන්න උදව්...?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    http://wineworld.lk

    පොඩ්ඩක් බලන්න

    නැත්තන් ආරියපාල බම්බා

    කොල්ලුපිටියේ ප්‍රේමසිරි :D


    රෙඩ් වයින් ඉතින් තිත්තයි බන් :D Champagne එකක් දියන් :P:P





    ෂැම්පේන් එක සැරයි ද බං...?
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    Hichchiputha gave a near complete list....

    Highest strength are in Port Wines - as these are fortified wines with Brandy.
    Other quite popular sweet wines are the Riesling (less sweet and less strong) and the Moscato.
    Moscato is available in the liquor shop in Liberty Plaza. It is quite nice.
    There are several other sweet wines too - but probably not available for you to buy.

    Port Wines ගන්න පුලුවන් කොහෙන්ද බං..?
    ඒක තිත්තයි ද...?
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    images



    Meka balanna


    මේ මොකද්ද බං...?
    නම...?
    මේක සැරද...?
    තිත්ත නැද්ද...?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Port Wines ගන්න පුලුවන් කොහෙන්ද බං..?
    ඒක තිත්තයි ද...?

    Try the liquor shops where they sell foreign liquor. Either Port or Tawny Port. These are sweet.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බාර් එකක් තියෙන කීල්ස් සුපර් වල තියෙනව මේක ගනින්. පට්ට රසයි ඒ වගේම සැරයි 15%
    MARTINI ROSSO 750 ml
    ගණනුත් නෑ 3415 වෙන්නෙ :)
    ආරියපාල,, ප්‍රේමසිරි වලත් තියෙනව. කීල්ස් එකෙන් ගන්න ඒක ලේසි වෙයි
    උඹ ඉන්න නගරේ කියපන් ගන්න තැනක් කියන්නන්

    1212982161343_MartiniRoso-750ml.jpg
     
    Last edited:
    • Like
    Reactions: Matara_C

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,704
    113
    ආශ්චර්යමත් රටක
    යාළුවා;23183731 said:
    බාර් එකක් තියෙන කීල්ස් සුපර් වල තියෙනව මේක ගනින්. පට්ට රසයි ඒ වගේම සැරයි 15%
    MARTINI ROSSO 750 ml
    ගණනුත් නෑ 3415 වෙන්නෙ :)
    ආරියපාල,, ප්‍රේමසිරි වලත් තියෙනව. කීල්ස් එකෙන් ගන්න ඒක ලේසි වෙයි
    උඹ ඉන්න නගරේ කියපන් ගන්න තැනක් කියන්නන්

    1212982161343_MartiniRoso-750ml.jpg

    thanks yaluwa.. :cool::cool: