DA GATHTHA MACHAN.....WADA...THANKS....REP 3 +.....![]()
bump
bump
ela aa open source nam itin office eketh use karanna puluwan...
up up
♥-Aurora-♥;19338763 said:Thanks! 10+ ~♥~
ela machan thank you
Patta bande
පැටියා;19339109 said:7zip පාවිච්චි කරන්නෙ![]()
Thanks machan rep ++![]()

ඔය බාන්ඩේට වැඩිය අර බාපු බාන්ඩේ නං වැටිනෝ


bump

Password eka tiyenwa nam puluwan bn..රනා;19340340 said:password දාල තියන rar unlock karanna puluwanda?

Thnx machnrep +

තිය තිය බලන්නේ නැතුව ඇතුලටම ආවනම්......
.
.
.
.
.
මම මේ ලඟදි පොඩි බඩ්ඩක් net එකෙන් බෑවා. එත් කොච්චර අසාවෙන් බෑවත් බාල ඉවර උනාම බැලින්නම් මේක open වෙන්නේ නෑ.තියෙන්නේ .b1 කියල format එකකින්. මම ඉතින් වැඩේ අතෑරියේ නෑ . ආසාවෙන් බාපු භාණ්ඩේනේ.(ඉෆ් යූ නෝ වට් අයි මීන්)
"google" දෙයියට පින් සිද්ද වෙන්න open කරගන්න ක්රමේ හොයාගත්ත..
මම මේ කියන්න හදන්නේ ඒ ක්රමේ මොකක්ද කියල..
මේක සුපිරි භාණ්ඩයක්. winRAR වලින් කරන ඕනෑම දෙයක් මේකෙනුත් පුළුවන්. ඊට අමතර දේවලුත් පුළුවන්. zip, rar, jar ඕනෑම ෆොර්මැට් එකක් support. මෙතනින් ගිහිල්ල බාගෙනම බලන්න. winRAR, winZIP වගේ නෙවෙයි. 100% opensource.
![]()
![]()
මෙය නොදන්නා අයගේ දැනගැනීම උදෙසා පින් පිණිස පළ කරන ලද්දකි.දන්නා අය කෝචොක් දැමීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
තවද හොඳ නම් සලකා bump එකක්ද දමා යන මෙන් කෑදරයෙන් ඉල්ලා සිටිමි.
![]()