WinRAR Lifetime Activation

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    WinRAR සදහටම ඇක්ටිව් කරගන්න පොඩි trick එකක් ....
    WinRAR-Evaluation-Copy-To-Full-Version.PNG


    මේ file එක C:\Program Files (x86)\WinRAR වලට දාන්න.. 1 sec active වෙනවා..
    https://we.tl/t-joFgvWoelv
     
    Last edited:

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    The file you attempted to download has been previously claimed by a copyright holder through a valid DMCA request and cannot be downloaded.
     
    • Like
    Reactions: scorp12

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mehema ekakuth thiyenawa.. dannawada dan nah? :lol:

    https://www.7-zip.org/
    7-zip තමා සුපිරිම. .RAR, .zip ඇතුලු ඔක්කොම ෆෝමැට් වැඩ, Free & හරියට සෙටින්ග්ස් හැදුවොත් අනිත් ෆෝමැට් වලට වඩා කම්ප්‍රෙස් කරන්නත් පුලුවන්.
    වින්රාර්, වින්සිප් ජරාවල් ඕනෙ නෑ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    7-zip තමා සුපිරිම. .RAR, .zip ඇතුලු ඔක්කොම ෆෝමැට් වැඩ, Free & හරියට සෙටින්ග්ස් හැදුවොත් අනිත් ෆෝමැට් වලට වඩා කම්ප්‍රෙස් කරන්නත් පුලුවන්.
    වින්රාර්, වින්සිප් ජරාවල් ඕනෙ නෑ.
    Compress wena speed ehema kohomada. WinRar fast wadakaranawa.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    zip lock karannath puluwannda? 7zip wala?
    math daganna oni

    ps: adoo meka patta ne apradae me winrar crack use kale mechchara kall
    kiwwath wage cores okkoma ddunnama patta fast
     
    Last edited:
    • Haha
    Reactions: Kevin_Fdo