මචංලා winstone hote school එකේ ඉගෙනගන්න උං කවුද ඉන්නෙ පොඩි හෙල්ප් එකක් ඕන
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Nov 18, 2020 #1 මචංලා winstone hote school එකේ ඉගෙනගන්න උං කවුද ඉන්නෙ පොඩි හෙල්ප් එකක් ඕන
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,119 1 12,965 113 Gotham City Nov 18, 2020 #2 kyapan mokakda wenna oni ? Reactions: Amare machan
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Nov 18, 2020 #3 BruceWayne92 said: kyapan mokakda wenna oni ? Click to expand... මචං ඔයා ඒකේ ඉගෙනගන්න කෙනෙක්දද? advance diploma එක කරන්න මං බැලුවේ ,,,,ඔයා මොකක්ද කරන්නේ Reactions: BruceWayne92
BruceWayne92 said: kyapan mokakda wenna oni ? Click to expand... මචං ඔයා ඒකේ ඉගෙනගන්න කෙනෙක්දද? advance diploma එක කරන්න මං බැලුවේ ,,,,ඔයා මොකක්ද කරන්නේ
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,119 1 12,965 113 Gotham City Nov 18, 2020 #4 Amare machan said: මචං ඔයා ඒකේ ඉගෙනගන්න කෙනෙක්දද? advance diploma එක කරන්න මං බැලුවේ ,,,,ඔයා මොනවද කරන්නේ Click to expand... මන් එකෙ ඉගෙන ගත්ත එකෙක් නම් නෙමෙ. එත් මන් දන්න එකෙක් එකෙ ඉගෙන ගත්තා . ඌ ඕකෙ අවුරුද්දක පාඨමාලාවක් කරා .ඌ ඕලෙවල් විතරයි .ඒ ලෙවල් ෆේල් . පස්සෙ අවුරුද්දක් අබුඩාබි වල හෝටලෙක වැඩ කරා . දැන් ඌ නැවක වැඩ කරන්නෙ . අර කොරොනා වැලඳිච්ච නැව ඩයමන්ඩ් ප්‍රින්සස් .අන්න එකෙ වැඩ කරෙ. දැන් වෙන නැවක වැඩ . වින්ස්ටොන් එකෙන්ම නැවට දානවා මන් හිතන්නෙ . Reactions: Amare machan
Amare machan said: මචං ඔයා ඒකේ ඉගෙනගන්න කෙනෙක්දද? advance diploma එක කරන්න මං බැලුවේ ,,,,ඔයා මොනවද කරන්නේ Click to expand... මන් එකෙ ඉගෙන ගත්ත එකෙක් නම් නෙමෙ. එත් මන් දන්න එකෙක් එකෙ ඉගෙන ගත්තා . ඌ ඕකෙ අවුරුද්දක පාඨමාලාවක් කරා .ඌ ඕලෙවල් විතරයි .ඒ ලෙවල් ෆේල් . පස්සෙ අවුරුද්දක් අබුඩාබි වල හෝටලෙක වැඩ කරා . දැන් ඌ නැවක වැඩ කරන්නෙ . අර කොරොනා වැලඳිච්ච නැව ඩයමන්ඩ් ප්‍රින්සස් .අන්න එකෙ වැඩ කරෙ. දැන් වෙන නැවක වැඩ . වින්ස්ටොන් එකෙන්ම නැවට දානවා මන් හිතන්නෙ .
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Nov 18, 2020 #5 Credit transfer karana program ekak thiyanawa kiwwa canada walata eka amathara wasiyakda neththan visa process eka normalda?
Credit transfer karana program ekak thiyanawa kiwwa canada walata eka amathara wasiyakda neththan visa process eka normalda?
saman.n Junior member May 19, 2007 368 12 18 wadduwa Nov 18, 2020 #6 call Jagath +94 77 237 7200 or Mrs. Gunawardena +94 77 769 9733 for the present information Reactions: Amare machan