ඉන්න බෑ පුටේ ඇඟට අමාරුයි හීතල වැඩි වුනාම මම නම් ආස සීතලට බන්. මම නුවරඑළියේ ගිහිල්ලත් සීතල වතුරෙන් නෑවා සීතල මදි කියලා. හෙන ගිනියම බන්. 🤷🏻♂️