Wion පල්කි රනිල්ට කඩේ යද්දී NDTV සහය අනුරට

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ඉන්දියාවේ උන් වත් WION බලන්නේ නෑ , දන්න උන් ඉන්නවනම් අහල බලපන්
     
    • Like
    Reactions: kandahar

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    පටන් ගන්නෙම චීනේ ගැන කියලා. ඉන්දියන් කාරයෝ චීනේ ප්‍රජෙක්ට් එකක් දැක්කත් තෙමා ගන්නවා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    People are electing a president for Sri Lanka, not for India 😅

    පටන් ගන්නෙම චීනේ ගැන කියලා. ඉන්දියන් කාරයෝ චීනේ ප්‍රජෙක්ට් එකක් දැක්කත් තෙමා ගන්නවා
    අඩුගානෙ චීන්නු ණය දීල පැත්තකට වෙනව, ඉන්දියන් හැතිකරේ වගේ මීඩියා ශෝ තියල උක දෙන්න එන්නෙ නෑ ලොල්

    අඩුකුලේ කැම්‍රි දඹයෝ...
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    da fq. Erozan කියල රැවටුනා

    මාත් රැවටුනා කියපන්කො හොඳ සුද්ද සිංහලෙන් කොමෙන්ට් එකකුත් ටයිප් කරා වෙලාවට පස්සේ නම දක්ක්කේ.
     
    • Haha
    Reactions: sachith19920726

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    රෙද්ද. යූටියුබ් එකේ මේකිව පතුරු ගහනවා