පොහොට්ටුවේ 120ක් රනිල්ට සහය.

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,603
    125,055
    113
    දෙහිවල
    පොහොට්ටුවේ මන්ත්‍රීන් කියන්නේ අර බයියෝ බැංකු හොරා පන්නන්න කිරිබත් ගිලල ගිලල පත්කරගත්ත සෙට් එකට නේද ???
    මම වැරදී නම් කියන්න. 🤭
    ඔව් ඔබ නිවැරදි.
    දැන් සර් කියලා කියන්න වෙනවා නේද සෙට් එකටම ? 🤭
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල ජනපති වෙනවට වඩා හොඳයි ගෝටම තියාගන්නවා.දෙන්නම වෙනසක් නෑ..අපි නොදන්න රනිල්...🤣🤣


    රාසමානික්කම්ලත් කැමති ඉතින් අර සජිත් වගේ අයට . ඌගේ අරමුන පෙඩරල්. ඒකට හොඳම ඉත්තා සජිත්​


    වේසමානික්කම්ගේ අමුතු කතාව ගිනිතිබ්බට පස්සේ යන්න ඔනේලු.. ඒ කිව්වේ මූත් ගිනිතියෙන එකෙන් බලාපොරොත්තු වුනේ සිරස බලපොරොත්තු වුනු දේමද​

    ------ Post added on Jul 12, 2022 at 5:16 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    රාසමානික්කම්ලත් කැමති ඉතින් අර සජිත් වගේ අයට . ඌගේ අරමුන පෙඩරල්. ඒකට හොඳම ඉත්තා සජිත්​


    වේසමානික්කම්ගේ අමුතු කතාව ගිනිතිබ්බට පස්සේ යන්න ඔනේලු.. ඒ කිව්වේ මූත් ගිනිතියෙන එකෙන් බලාපොරොත්තු වුනේ සිරස බලපොරොත්තු වුනු දේමද​

    ------ Post added on Jul 12, 2022 at 5:16 PM

    රනිල් බටලන්ද මිනීමරුවා,මහ බැංකු හොරා.,LTTE ඵකටත් පුක දුන්නා.,රාජපක්ෂලටත් පුක දුන්නා...ඵහෙම බලනකොට සජිත් ඉදිරියෙන්..
     
    • Haha
    Reactions: 2osama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බයියෝ ටොයියෝ කියලා දෙපිළකට බෙදිලා මරාගත්ත සාමාන්‍ය මිනිසුන් පව් ඉතින් 😆🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    @erozan මෙන්න පොහොට්ටු බෑල්ලියෝ උඹේ පොන්සියාව ජනාධිපති කරන්න හදනවා
     
    • Haha
    Reactions: hasithayad

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @nicjosh83 මෙන්න පොහොට්ටු බෑල්ලියෝ උඹේ පොන්සියාව ජනාධිපති කරන්න හදනවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 මෙන්න පොහොට්ටු බෑල්ලියෝ උඹේ පොන්සියාව ජනාධිපති කරන්න හදනවා
    උඹල අරගලේ කලේ රනිල්ව ජනාධිපති කරන්න කියල හිතෙද්දි හිතට අමිතු හැන්ගීමක් එනවා නේ ?😂😂🤭

    රනිල් ව ජනාධිපති කරන්න මහන්සි උන photo දෙකතුනක් දාප කෝ 😂🤭🖖
     
    • Haha
    Reactions: dhanuka1990

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹල අරගලේ කලේ රනිල්ව ජනාධිපති කරන්න කියල හිතෙද්දි හිතට අමිතු හැන්ගීමක් එනවා නේ ?😂😂🤭
    තේරුනේ නැ
    රනිල් ව ජනාධිපති කරන්න මහන්සි උන photo දෙකතුනක් දාප කෝ 😂🤭🖖
    අරගල කරන්නේ පොටෝ ගහන්න නෙමේ මැක්කෝ.
     
    • Haha
    Reactions: nicjosh83

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කොට ඩලස් ලේෆ්ට්ද? හොඳ වැඩේ කොටා ෆුල් සුට් එකකුත් මහලාලු තිබ්බේ දිය යටින් ගින්දර ගෙනියුවේ ඕකා ජානාදීපති සිහිනේ පල දරා ගන්න.අරගලේ ගිහින් දැන් කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ දම්මික පෙරේරාත් ලේෆ්ට් වෙයි ඔහොන්ම රට හදන්න කියලා ඇවිත් මාසයක් වත් ගියේනැ. 😆

    මහා බැංකු හොරාව එලවන්න ඇවිත් මහා බැංකු හොරාව ජනාදිපති කරන හැටි බලන්න රාජපස්සලාම බලේට එන්න ඕනේ.😆
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    dan inna hondama ekaa komath ranil tamai deal karaya wunath. akd sajiya wagee sipayoontanm mokut karaganna baa rata iwarai
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ නේද මේ චැනල් ඒක කරන නාකියා🤩
    Inshaallah.gif


    මයිනට කනට දෙකක් දීලා අත උස්සපිය පරයා කියපු ගමන් පොහොට්ටු පොන්න රැල පෝලිමේ අත උස්සනවා @N A K A M U R A @2osama

    මයිනා දුකට ලියුම් ලියනවා :rofl:

    ------ Post added on Jan 11, 2024 at 8:01 PM