මගේ car එකේ Wiper එක දැම්මාම හෙන සද්දයි බන්, ඩක් ඩක් Duk Duk ගගා වැඩ කරන්නේ ඇතුලට හොදට ඇහෙනවා, ඒ මදිවට wiper එකකුත් එක පාරටම අබේරෙනවා වගේ වෙනවා ? මොකද්ද බන් කරන්නේ. මාරු කලේ ලගදි. wurth Brand එක දැම්මේ :confused: