මචන්ලා මගේ යාලුවෙක් wire transfer එකක් කරනවගේ මගේ HNB account එකට. මගේ account එක තියෙන්නේ නුවර.
wire transfer application එකේ තියෙනවලු bank address kiyala . මේකට දාන්න ඕනේ branch address එකද? head office address එකද?
also HNB SWIFT code එක මොකක්ද?
ලොකු උදව්වක් මචන්ලා.........
wire transfer application එකේ තියෙනවලු bank address kiyala . මේකට දාන්න ඕනේ branch address එකද? head office address එකද?
also HNB SWIFT code එක මොකක්ද?
ලොකු උදව්වක් මචන්ලා.........