Wireless/Dongle/Router Help!

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Dongle eka direct router ekata connect kareala wifi widihata net yanna puluwan router ekak gana dannawada? :oo: ehema mokak hari widihak dannawada? USb port ekak ekka ena router ekak? plz bump karahan
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පුලුවන් බන් මුකුත් සොෆ්ට්වෙයා ඕනි නෑ ඕකට හැබැයි
    වින්ඩෝස් 8.1 වල අලුත්ම අප්ඩේට් ඕනී තව ඩ්‍රයිවර්ස් වලත් ඕනී එහෙම
    තිබුනොත් නෙට්වර්ක් සෙටින්ග් වල තියනවා නෙට්වර්ක් ශෙයාර් විට් කියලා
    අලුතින් බටෝං එකක් ඇවිත් ඒක කෙටුවාම හරි ඕන් :)
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පුලුවන් බන් මුකුත් සොෆ්ට්වෙයා ඕනි නෑ ඕකට හැබැයි
    වින්ඩෝස් 8.1 වල අලුත්ම අප්ඩේට් ඕනී තව ඩ්‍රයිවර්ස් වලත් ඕනී එහෙම
    තිබුනොත් නෙට්වර්ක් සෙටින්ග් වල තියනවා නෙට්වර්ක් ශෙයාර් විට් කියලා
    අලුතින් බටෝං එකක් ඇවිත් ඒක කෙටුවාම හරි ඕන් :)

    Mata ona Machan lap/PC nathuwa direct use karanna puluwan router ekak.dongle eka router ekata gahala eken WiFi zone eken phns/lap walata net ganna
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    Machan uba meka use karanawada? Kohomada bande? Meka lap/PC connect karana onida? Kohomada power denne?

    battery 1k thiyenawa machn athule. charge karala yana ena gaman wunath use karanna puluwan. nathnam lap eke usb ekakin charge wena gaman use karanna pulwuan.

    mage project 1ka demo 1k karanna ona wela yaaluwekgen illagaththa machn. bhande hondai. ara link eke winsthara athi okkoma mama hithanne :yes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    battery 1k thiyenawa machn athule. charge karala yana ena gaman wunath use karanna puluwan. nathnam lap eke usb ekakin charge wena gaman use karanna pulwuan.

    mage project 1ka demo 1k karanna ona wela yaaluwekgen illagaththa machn. bhande hondai. ara link eke winsthara athi okkoma mama hithanne :yes:

    Uba lap/PC ekakata connect karalada use kale?naththam direct meken WiFi use kalada
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    TP-LINK TL-MR3420

    TL-MR3420-2.0-02-.jpg
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    21lrk48.jpg
    [/IMG]

    ebay එකෙන් ඔන්න ඕක ගෙන්න ගනින් ( HAME 3g wifi router) මාත් දැන් අව්රුද්දක වගේ ඉදන් use කරනවා , ඕක power bank එකක් විදිහට use කරන්නත් පුළුවන්
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    21lrk48.jpg
    [/IMG]

    ebay එකෙන් ඔන්න ඕක ගෙන්න ගනින් ( HAME 3g wifi router) මාත් දැන් අව්රුද්දක වගේ ඉදන් use කරනවා , ඕක power bank එකක් විදිහට use කරන්නත් පුළුවන්

    Mekata PC/lap connect karana oneda?
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    21lrk48.jpg
    [/IMG]

    ebay එකෙන් ඔන්න ඕක ගෙන්න ගනින් ( HAME 3g wifi router) මාත් දැන් අව්රුද්දක වගේ ඉදන් use කරනවා , ඕක power bank එකක් විදිහට use කරන්නත් පුළුවන්

    meka thamai bn mamath muuta qwe ganna kiyala. :frown::P
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    battery 1k thiyenawa machn athule. charge karala yana ena gaman wunath use karanna puluwan. nathnam lap eke usb ekakin charge wena gaman use karanna pulwuan.

    mage project 1ka demo 1k karanna ona wela yaaluwekgen illagaththa machn. bhande hondai. ara link eke winsthara athi okkoma mama hithanne :yes:

    uba kiwa nesa meka gattha balamu :)