කව්රැහරි ගාව මේක තියනවද? QCY Q29 aliexpress එකේ අඩුවට දාල තියනවා. Sound Quality එහෙම කොහොමද කියල දැනගන්න අහන්නේ.