මට Wireless Headphone එකක් ගන්න ඕනේ. මට ඕනේ phone එකට, Laptop එකට, TV එකට ගහන්න පුළුවන් එකක්. හොඳ brands මොනවද? ඔයගොල්ලන් එහෙම ඒවා පාවිච්චි කරනවද?
මට Wireless Headphone එකක් ගන්න ඕනේ. මට ඕනේ phone එකට, Laptop එකට, TV එකට ගහන්න පුළුවන් එකක්. හොඳ brands මොනවද? ඔයගොල්ලන් එහෙම ඒවා පාවිච්චි කරනවද?
මම ඊයේ ෆෝන් එකට ගත්තා මෙන්න මේක..පට්ට..

$ 100 යි..

කීයක් උනාද ,,,
කොහෙන්ද බන් ගත්තේ ebayද
හොද එව්වා ඉතිං ඒ ගණන් තමයි ,,
මමත් gym එකට දාන්න ඔයදෙකක් ගන්න කියලයි හිතාගෙන ඉන්නේ

නෑ බන් singapore වලින් ගත්තේ..
මොකද කියන්නේ reliable ද ගන්න එක