wireless Keyborad / Mouse

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    1Pcs-Rat-Cage-Mice-Rodent-Animal-Control-Catch-Bait-Hamster-Mouse-Trap-Humane-Live-Home-Rat.jpg_q50.jpg


    මීයෝ මරන්නේ නැතුව අල්ලන්න උගුලක් තියෙනවා..පොල් කෑල්ලක් පුච්චලා මී කූඩුවේ ඇතුලේ කොක්කක එල්ලන්න තියෙන්නේ.මීයා ඇවිත් පොල් කෑල්ලේ ගෑවුන ගමන් දොර වැහෙනවා..ඊට පස්සේ කොහේ හරි ඈතකට ගිහින් දාන එකයි.

    අපේ ගෙදර නම් අවුරුදු ගානක ඉදලා ඔය උගුල තමයි පාවිච්චි කරන්නේ..
    අළුත් පරපුරේ එවුන් පුච්චපු පොල් කන්නේ නැහැ බං 😬 උන් කන්නේ චීස් රෝස් චිකන් හැම් බේකන් වගේ දේවල්. හෑ ම් බේකන් නම් ෂුවර් ඇන්ඩ් ෂෝට් අනිවාර්යෙන්ම කනවා 😀😀
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අළුත් පරපුරේ එවුන් පුච්චපු පොල් කන්නේ නැහැ බං 😬 උන් කන්නේ චීස් රෝස් චිකන් හැම් බේකන් වගේ දේවල්. හෑ ම් බේකන් නම් ෂුවර් ඇන්ඩ් ෂෝට් අනිවාර්යෙන්ම කනවා 😀😀

    අපේ පැත්තේ රැඩිකල් මීයෝ නෑ.

    මීයෝ නෙමෙයි ලේන්නුත් අහුවෙනවා මේකට..
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,469
    5,574
    113
    logitech/hp mouse nam eheti dawasak charge thibune ne logitech epa una. ali eken $2 wage wireless mouse ekak gaththa 10-20 days wage charge thiyenawa.