Wireless Mouse...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,073
    1
    16,432
    113
    −273.15°C
    oka replica ekak bro, oka hari nam use nokara tika welawakin auto off wenna ona, oka auto off wenne naththan eka podi ledak wenna ona. anith eka ubata karanna puluwan, use nokarana welawata battery eka galawala thiyapan.

    Auto off nm wenawa, dawasaka ta eka battery ekak yana eka tamai wade
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    logitech M171 kiyana eka patta
    AA battery ekai dannda thiyenne on/off button ekak thibe
    12 month wage use karanda puluwan battery eka
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    machan meka original logitech mouse ekak neweyi wage.copyak da koheda :eek:

    logitech M171 kiyana eka patta
    AA battery ekai dannda thiyenne on/off button ekak thibe
    12 month wage use karanda puluwan battery eka




    සිරා කතාව. මන් ගාවත් තියෙන්නේ මේකක් . ආපු ඔරිජිනල් බැටරිය මාරු කාලේ ගිය මාසේ. අරන් අවුරුදු 1 කට වඩා වැඩි.



    Logitech වල පිටිපස්සේ අර ඩොට් දෙක මැද්දේ මවුස් මොඩල් එක කොටලා එන්නේ. තව යට QR එකත් එනවා ප්‍රින්ට් කරලා :)



    අනිත් දේ තමයි අලුතෙන් එන Logitech wireless වල යට රතුපාට බල්බ් එක එන්නේ නෑ :no:


    ඕක දාර කොපියක් :dull:



     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    mouse and battery 2 kama case wage , habyi eveready nam 1 week wage tiya gana puluwan ne , ane manda ,ekko on/off switch eka tiyena mouse ekak ganna :sorry:
    Battery eke awulk kiyalada uba kiyanne?
    Sony aa battery ekak mamma damme.
    Brand eka anuwa AA battery life eka wenas wenawada bn?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගේ unbrand Chinese wireless mouse එකක් තියෙන්නේ. ඒක නම් button එකෙන් off කරන්නෙම නෑ. ලැප් එක off කරපු ගමන් mouse එක Auto off වෙනවා. බැටරි 2 මාස 2 කට වැඩියි.
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0



    මගේ එක අරන් අවුරුදු ගානක් වෙනවා . මම ඔෆ් කරන්නේ නැහැ කවදාවත් . මාස 4 ක් විතර පාවිච්චි කරනවා . 3A දාන්නේ
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,073
    1
    16,432
    113
    −273.15°C