wireless mouse

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    wireless mouse එකක් කීයක් වෙනවද බං මේ දවස්වල නෝමල් එකක් ගන්න බැලුවේ.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම එකක් ගත්ත ලොජිටෙක් M171 එක්දාස් ගානයි...යුනිටියෙන් ගත්තේ... :yes: :yes:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,219
    20,291
    113
    puluwan nam vertical mouse ekak ganna...maara pahasui

    ergonomic-mouse-ergo-comfi-mouse-1_2048x2048.jpeg
     

    uweenisirindu

    Junior member
  • Feb 7, 2014
    77
    12
    8
    wireless ganna epa bn wired ekk ganin, :* ube budget komada? anika aru kuwa mu kuwa kiyala mouse ganna epa uba balala ube grip ekata hari yana ekk ganin
     

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    mata nam battery daalama epa una ban.. wired eka hodai...
    Eee machn owai power saving mode ekak tiyenawa eka wada nathuwa athi. Auto off wenawa wada karanne nathi welwata. Anith eka mewata danna ona Alkaline battery (Cargills/keels wala ehema tiyenawa). Normal AA oralosu battery dala hariyanne naa. Ethakota godak kal tiyenawa.
     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Logitech සිරා බ්‍රෑන්ඩ් එක. මං ගාව තියෙනවා 2009 යේ මැශින් එකට ගත්ත wired mouse එකක්. දැන් ලැප් එකට ගහලා වැඩ ගන්නවා. තාම පට්ටෙට වැඩ. දැන් අවුරුදු 12ක්.