Wisdom Tooth Removal Surgery - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මේ තියෙන්නෙ @Aldren ගෙ කට. 🙂
    x1080

    Doctors find 526 teeth in boy’s mouth in India
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ඔය තුවාලෙ හොඳ වෙන්න මාසයක් විතර යයි නේද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    මට ඕවා බලන්ඩ අමාරුයි
    ඒත් එක පාරක් දැක්කොත් සර්ච් කර කර බලන්ඩ හිතෙනව
    සිරාවට බන් හෙනම අප්පිරියාවක් එනවා. නිකන් ඇඟ හිරිවැටිල යනව වගේ.
     
    • Sad
    Reactions: Aldren