ow bn samahara welavata e tooth eka ridenava.. e laga thiyena evvath ridenava.. dentist kiva x-ray ekak aran enna kiyala.. eka ganna bari una corona case eka nisa.. galavanna kalin hiri wattuwada nathnm sihi nathi karada? kohomada experience eka? galavala kalayak yanakan ridenavada?
මොකක්ද ඔය විස්ඩම් ටුත් එක කියන්නේ?
හැමෝටම එනවද ඕක?
වයස කීදීද එන්නේ?
ඇයි එක එද්දී ඔච්චර රිදෙන්නේ?
ammo machan danuth widawa widawa inne, Corona hinda iwasagena inne, me dawaswala ICE, Garlic pihita thamai
mage 2ma galewwa.peradeniya dental hospitle eken kale.patta service eka.mata infection ekak wela anthimata admit wenna una.sihi nathi karala sugery ekak karala galeww,mokuthma awulak une na.eth oka tikak amaru seen ekaklu datha yatin hnurve ekak yanawalu.eka damage novi karamnna onelu
ube karada? hiriwattuvada sihiya nathi karada?
surgery eken passe recover wenna kochchara kal giyada?
machan surgery eka katala ward ekata dapu wele idanma loku amaruwak nam thibbe na.mage 2ma eka para galawapu nisa haiya dewal hapanna kanna widiyak nathuwa hitiye.nathna dawas 2n dischcarge kala.man tikak parissam una echcharai.eka dathai nam galawanne awulakma na mage depaththe 2ma galewwane eka sare.oya oya wade karanawanam hoda dental ekakinma karaganna.nathnam mara side ifects godak enna puluwan
මගේ ගිය අවුරුද්දෙ කරා බං. 20ක් ගියා වැඩේට. X-Ray එකෙන් අහුවුණේ දත අනිත් කෙළින්ම අනිත් පැත්තටම එනව කියල. මගේ වැඩේට නම් සෑහෙන්න වෙලාවක් ගියා බං. අන්තිම වෙද්දි මටත් එපා වෙලා. මුලින් ඉන්ජෙක්ෂන් එකක් ගහල කටට, හිරිවැට්ටුව. ඊට පස්සෙ එක එක අඬු දදා කරනව මට නම් මුකුත්ම දැනෙන්නෙ නෑ වේදනාවක්. හැබැයි ලේ ගන්නව හෙම පේනව. ඔපරේෂන් එක වෙලාවෙ ටිකක් අමාරු දේකට තිබ්බෙ අර දත අඬුවක් දාල කැඩුව බැරිම තැන. ඒක මට හොඳටම දැනුන නිකං වීඳුරුවක් අමාරුවෙන් කුඩු කරනව වගේ. ඒක නම් ටිකක් අමුතුයි. ඔපරේෂන් එක කරද්දි අපහසුතාවයකට තිබ්බෙ එච්චරයි බං. කරල ඉවර වෙලා පළවෙනි දවසෙ තමයි, පට්ටම අමාරුයි. කට අරින්න බෑ. සුප් හෙම බිව්වෙ. හැන්දෙන් හරිම අමාරුවෙන් කට ඇතුලට දැම්ම. කොහොමහරි දවස් දෙක තුනක් යද්දි වේදනාව නම් නැති වුණා ඒත් කට ඇරගන්න අමාරු වුණා සතියක් වගේ යනකල් හොඳටම. අරින්න හැදුවොත් රිදෙනව. කොහොම හරි කළින් හිටිය වගේම සම්පූර්ණයෙන්ම රිකවරි වෙන්න මාසයක් වගේ ගියා බං.
මගේ දත කෙළින්ම අනිත් පැත්තට ආව නිසා මෙහෙම. එහෙම නැත්නම් මේ තරම්ම අමාරු නැතුව ඇති බං.


mage galewwa Xray ekak gannawa ita passe datha thiyana widiya uda thamai nikanma galawanawada surgery ekak karanawada kiyala decide karanne
surgery ekak kalath loku awlak na. mage minor surgery karala dath galawala thiyanawa ewwa nam awlak wela na

general anesthesia deela galawana ekak set wela na
bayawenna epa
echcharam awulak wena ekak na
mulinma xray eka aran balanna dathe condition eka
mamanan kare dental institute eke weda karana doctor kenekwa private channel karala
mageth datha harahata gihin thibune mulen
le tikak wedipura giya
magen ahuwa iwasanna puluwanda kiyala, mama ok kiwwa nisa anesthesia dunne na, hiri wettuwa tikak serata
kata athule apu sadde nan ithin kanata tikak ahan inna amaru una
andu walin datha kadala kadala gaththe
yata kotasa aran mata pennuwath ekka
wedanawata pain killers dunna
admit wenna une na, hebai 3hrs wage giya wedeta