Wise account help..

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,357
    6,216
    113
    මචන් ලංකාවේ ඉදන් wise account එකක් හදලා ඒ account එකට $$$ ට්‍රාන්සර් කරලා bank account එකට දාගන්න පුලුවන්ද?
    ලංකාවේ ඉදන් හදන accounts වලට මොනවා හරි restrictions තියෙනවද?
    wise යූස් කරන,කරපු සිංහලු ඉන්නවානම් දන්නා දෙයක් කොටගෙන යමු...
     
    • Like
    Reactions: wissnshaftler

    a380

    Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    මට Wise ගිණුමට රුපියල් වලින් මුදල් තැන්පත් කළ හැකි ද?
    විශේෂයෙන්ම මට සම්ප්‍රදායික BOC, HNB වර්ගයේ ගිණුමකින් Wise වෙත මුදල් transfer කළ හැකි ද?