Wise Debit Card

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Debit card eka Ausi yaluwekge gedarata yawanwa..
    ඔස්ට්‍රේලියාවෙ account එකක් විදියට register කරන්න වෙයි. නම එඩ්‍රස් ඔක්කොම ඔස්ට්‍රේලියාවෙ වෙන්න ඕනි. Billing proof එකක් ඇහුවොත් තමයි කෙලවෙන්නෙ
     
    • Like
    Reactions: AZee RoXx