WISE eke test ekak damma...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    parana account ekak thibba test ekak damma yako dapu gaman bank ekata depositne........
    Capture.JPG
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    mokkda ban oka wise ki?
    "Wise is an online account that lets you send money, get paid, and spend money internationally. With a Wise account, you can send money abroad, get paid in other currencies."

    wise kiyanne TransferWise ma thamai ekale........
    dan aluth account hadanna denne naha kiyanawane sl walata, eka nisa parana ekak thibila nikamata dala baluwa...
     
    • Like
    Reactions: Albert Appuhami

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් දැන් එන ඒවා අපිට rfc හොල්ඩ් කරන්න බැරි ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,819
    1
    56,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    $1000 th enawa patas gala
    දැන් එකවතාවකට උපරිම එකෙන් ගේන්න පුලුවන් ඩොලර් 3300ක් විතර.

    දැනට මාස 2කට වගෙ කලින් ඩොලර් 4500ක් දැම්ම පැය 24ක් යනව කියල පෙන්නුව. පැය කීපයක් බලල ඒක කැන්සල් කරල 2000 වගෙ දැම්මම ඒ වෙලාවෙ ආව
     
    • Like
    Reactions: Darkseid

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දැන් එකවතාවකට උපරිම එකෙන් ගේන්න පුලුවන් ඩොලර් 3300ක් විතර.

    දැනට මාස 2කට වගෙ කලින් ඩොලර් 4500ක් දැම්ම පැය 24ක් යනව කියල පෙන්නුව. පැය කීපයක් බලල ඒක කැන්සල් කරල 2000 වගෙ දැම්මම ඒ වෙලාවෙ ආව
    echchara danne na kawadawath.. eda wela ta thama salli danne :rofl:
     
    • Like
    Reactions: topkollek

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    parana account ekak thibba test ekak damma yako dapu gaman bank ekata depositne........
    View attachment 164713

    $1000 th enawa patas gala

    දැන් එකවතාවකට උපරිම එකෙන් ගේන්න පුලුවන් ඩොලර් 3300ක් විතර.

    දැනට මාස 2කට වගෙ කලින් ඩොලර් 4500ක් දැම්ම පැය 24ක් යනව කියල පෙන්නුව. පැය කීපයක් බලල ඒක කැන්සල් කරල 2000 වගෙ දැම්මම ඒ වෙලාවෙ ආව

    echchara danne na kawadawath.. eda wela ta thama salli danne :rofl:

    Please give your dollars to someone who needs for university payment or migration, because banks are not even giving a single note for them. Students are helpless. Just my humble request.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචන් දැන් එන ඒවා අපිට rfc හොල්ඩ් කරන්න බැරි ද?
    30 days වලට පස්සේ auto LKR account එකට transfer කරනවා කියල sampath bank එකෙන් කිව.

    මම දැක්ක මේක කරන්නේ කබ්රාල් පොන්නයා ගේ මෝඩ තීරණ නිසා. bank වල එකතුවෙන $ වලින් කොටසක් central bank යවන්න මේක කරන්නේ. CB එකේ $ සංචිත ප්‍රමාණය වැඩි කියල පෙන්නන කරන වැඩක්. එකෙන් වෙන්නේ bank වල $ ප්‍රමාණය අඩු වෙන එක.
     
    • Like
    Reactions: lasankandy