parana account ekak thibba test ekak damma yako dapu gaman bank ekata depositne........
1000 ta aduwen dammath ehemada ban?ලොකු ගාණක් දැම්මොත් පරක්කු වෙනව
balamuko eketh hati neda loleketh 69...![]()
ලක්ෂ 5ට වැඩිනම් පරක්කුවෙන සීන් එකක් තිබුන රේට්ස් වැඩිවෙන්න කලින්. දැන් කීයද කියල අදහසක් නෑ.1000 ta aduwen dammath ehemada ban?
"Wise is an online account that lets you send money, get paid, and spend money internationally. With a Wise account, you can send money abroad, get paid in other currencies."mokkda ban oka wise ki?
really.. even after floating rupee undiyal is better? whats the ratesStill undiyal provides better rates.
Yes. Because import restrictions are still there.around 310 per dollar as i last checked.really.. even after floating rupee undiyal is better? whats the rates
දැන් එකවතාවකට උපරිම එකෙන් ගේන්න පුලුවන් ඩොලර් 3300ක් විතර.$1000 th enawa patas gala
echchara danne na kawadawath.. eda wela ta thama salli danneදැන් එකවතාවකට උපරිම එකෙන් ගේන්න පුලුවන් ඩොලර් 3300ක් විතර.
දැනට මාස 2කට වගෙ කලින් ඩොලර් 4500ක් දැම්ම පැය 24ක් යනව කියල පෙන්නුව. පැය කීපයක් බලල ඒක කැන්සල් කරල 2000 වගෙ දැම්මම ඒ වෙලාවෙ ආව

ඉඩමට ගෙවන්න සල්ලි මදි වෙච්ච නිසා අදින්න උනාechchara danne na kawadawath.. eda wela ta thama salli danne![]()
parana account ekak thibba test ekak damma yako dapu gaman bank ekata depositne........
View attachment 164713
$1000 th enawa patas gala
දැන් එකවතාවකට උපරිම එකෙන් ගේන්න පුලුවන් ඩොලර් 3300ක් විතර.
දැනට මාස 2කට වගෙ කලින් ඩොලර් 4500ක් දැම්ම පැය 24ක් යනව කියල පෙන්නුව. පැය කීපයක් බලල ඒක කැන්සල් කරල 2000 වගෙ දැම්මම ඒ වෙලාවෙ ආව
echchara danne na kawadawath.. eda wela ta thama salli danne![]()
30 days වලට පස්සේ auto LKR account එකට transfer කරනවා කියල sampath bank එකෙන් කිව.මචන් දැන් එන ඒවා අපිට rfc හොල්ඩ් කරන්න බැරි ද?