Wise help

fernando93

Well-known member
  • Feb 7, 2019
    982
    836
    93
    Payoneer එකෙන් wise එකට මාරු වෙන්න බැලුවේ
    දැන් Wise accහදන්න බැ නේද ? කාලෙකට කලින් Bank details දුන්නම client wise app එකෙන් සල්ලි දැම්ම. තාමත් එහෙම පුලුවන්ද?
    Thanks guys
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Payoneer එකෙන් wise එකට මාරු වෙන්න බැලුවේ
    දැන් Wise accහදන්න බැ නේද ? කාලෙකට කලින් Bank details දුන්නම client wise app එකෙන් සල්ලි දැම්ම. තාමත් එහෙම පුලුවන්ද?
    Thanks guys
    ow kalin wage dammama puluwan
     
    • Like
    Reactions: fernando93