රට ඉඳන් Wise එකෙන් සල්ලි ඒවන අයට Withholding tax එක

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    රට ඉඳන් වෙන කෙනෙක් wise එකෙන් එවන සල්ලි ගන්න ගියාම බැංකුවේ එක්කෙනා කිවුව දැන් 15%ක් WHT කපන්න යන්නේ. එහෙම කියලා form එකක් දුන්නා පුරවලා ගෙන්න කියලා කපන එක නවත්තන්න ඕනෙනම්.

    එයා රට ඉන්නේ අවුරුදු 3ක් වගේ ඉඳන්.

    එයා සල්ලි එවන්නේ අම්මලාගේ ගේ හදන වැඩේට. ඒක දාන්නේ මගේ එකට. එයාට කියලා එයාම ඉතුරු කරගන්න එයාගේ account එකටත් ඒවනවා.

    1. මේ සල්ලි ආපු ගමන් මම ඔක්කොම අරගන වියදම් කළොත් WHT කපෙන්නේ නෑ නේද?
    2. transaction එකේදීම කපන එකක් නෑ නේද? (තම කැපිලා තිබුණේ නෑ)

    මගේ account එක නිසා මම මගේ එක පුරවල් දෙන්න පුළුවන්, එතකොට එයාගේ එකට මොකද වෙන්නේ? එයත් එකක් පුරවලා දෙන්න ඕනෙද? මිනිහා ඉන්නේ රටනෙ. එයාට ඇති Tin එකක් නෑ.

    1000030965.png
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Fd danmoth witaray wht kapenne
    ඒක තමා. හැබැයි බලෙන් වගේ තමා මේ form එක දුන්නේ.
    මමනම් කෝකටත් පුරවලා දෙනවා.
    නිකන් ප්‍රශ්න දාගන්න ඕනේ නැති නිසා. කොහොමත් මට එවන සල්ලි මාසයක් යන්න කලින් මම අරගන්නවා.
     
    • Haha
    Reactions: ChoronaSottiya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    එහෙමද? FD කියලා එහෙම විශේෂයක් නෑ, හම්බවෙන පොලි+ ආදායම ලක්ෂ 18ට වැඩි නම් හැම saving account එකකින්ම කැපෙනවා.
    eka athakata TIN ganne nathuwa kapenna dunnath hari neda?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,941
    21,173
    113
    එහෙමද? FD කියලා එහෙම විශේෂයක් නෑ, හම්බවෙන පොලි+ ආදායම ලක්ෂ 18ට වැඩි නම් හැම saving account එකකින්ම කැපෙනවා.
    Nikan daving account wala poliyak naha ban
    🤣🤣
    2% witara dey
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Fd danmoth witaray wht kapenne
    ලක්ෂ 18ක ආදායම ගණන් කරන්න මේ වගේ අකවුන්ට් එකට වැටෙන සල්ලිත් ගණන් ගන්නවා බන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    උණ්ඩිය ල් කරපල්ලා බන් කැරී මොඩයෝ 159 නවයක් නඩත්තු කරන්න බොරුවට සල්ලි දෙන්න එපා😍
     
    • Like
    Reactions: Mr Bones

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,252
    113
    Sri Lanka
    WHT කියන්නෙ ඉතුරුම් වලට ගෙවන පොලියෙන් කැපෙන 10%.

    15% කියන්නෙ Income tax එක. ලංකාවෙ ඉඳන් පිටරටට Service සපයන

    ‍කෙනෙක් රට ඉඳන් ජීවත් වෙන ගමන් අවුරුද්දෙ දවස් 365න් 50% කට වඩා ඉන්නෙ පිටරට නම් එයා එහේ ඉඳන් මෙහෙට එවන සල්ලි වලට සතයක් වත් බද්දක් ගහන්නෙ නෑ. බැංකුවේ කෙනාට වැරදිලා ශුවර්.