රට ඉඳන් Wise එකෙන් සල්ලි ඒවන අයට Withholding tax එක

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    1,997
    965
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Nikan daving account wala poliyak naha ban
    🤣🤣
    2% witara dey
    normal saving account s වල rate 4% වෙනකං තියෙනවා. Depends on bank.

    නමුත් WHT apply වෙන කොට එක fixed ද Saving ද කියලා අදාල නෑ, තමන්ට හම්බ වෙන පොලියෙන් 10% තියා ගන්නවා. එක තමයි law එක. කලින් self deceleration එක දුන්නත් නැතත් 5% ක් කැපුවා. දැන් කරල තියෙන්නේ self deceleration එක දෙන කට්ටියගේ මොනවත් කපන්නේ නෑ. ඕක නොදුන් අය හෝ ලක්ෂ 18 වඩා ආදායම් වැඩි නම් 10% කපනවා.

    eka athakata TIN ganne nathuwa kapenna dunnath hari neda?
    It also depends. මෙහෙමයි ඔයාට ලක්ෂ 18 වඩා income එකක් නැත්නම් ඕක දෙන්න. ඊට වඩා annual income එක වැඩි නම් පොඩී cases ටිකක් තියෙනවා තමන්ට වාසි වෙන. හැබැයි දැන් ගොඩක් දේවල් වලට TIN එක ඕන වෙනවා. වාහනයක් ගන්නවා නම් අනිවාර්යයෙන් දෙන්න වෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    උණ්ඩිය ල් කරපල්ලා බන් කැරී මොඩයෝ 159 නවයක් නඩත්තු කරන්න බොරුවට සල්ලි දෙන්න එපා😍

    oka thamai wesige putho api issara idanma kiuweth kareth
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,204
    93
    Gampaha
    රට ඉන්න කට්ටියට දැන ගන්නත් එක්ක මෙන්න විස්තරේ