Wise to bank transfer

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Ehenam mokatada ban bank eken apita wediyen ganak denne? 🤔


    Usd danna puluwan usd account ekata. Mama denma test karanna enawa awlak na. But bank eken mata call karala kiwwa aluthen dapu $ gana lkr walata convert karaganna kiyala. Parana tiyena ewata getaluwak na kiwwa
    ------ Post added on Jan 12, 2023 at 3:13 PM
    Ai lkr convert kranna kiwwe?
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Commercial Bank Wise eken 21,000k damma ($58). Rs 1000 incentive eka awe na. ubalata rs 1000 incentive hambena banku monawada?
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    Wise එකෙන් කරන්නේ උන්ඩියල්
    උබ පිටරටක ඉදලා ඩොලර් එව්වුම උන් මේහේ තියන උන්ගේ ලෝකල් අකවුන්ට් එකකින් උබට අව්ශය ගානා උබේ අකවුන් එකට දානවා ලන්කාවට ඩොල්ර් එන්නේ නෑ ඇත්තටම බැලුවොත්
    නොදන්න බොරු කියන්න එපා බං. වයිස් එකෙන් බැංකු හරහා ගන්න පුලුවන්

    Commercial Bank Wise eken 21,000k damma ($58). Rs 1000 incentive eka awe na. ubalata rs 1000 incentive hambena banku monawada?
    සම්පත්
    ------ Post added on Jan 12, 2023 at 5:34 PM
     
    • Love
    Reactions: movie_guy