WISE (TransferWise) to Sri Lanka

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    මචන්ල ලංකාවෙ Bank account එකකට WISE (TransferWise) වලින් සල්ලි එවන්න පුළුවන්ද ?
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    Lol
    Welcome to the planet earth
    the stupid bank has said "no", and you haven't answered my question either lol

    PS. Sri Lanka doesn't always work as if it's a part of the planet earth.

    puluwan. den new account wala prashnayak thiyanawa
    මොකද්ද බන් ඔය කේස් එක ?
    ------ Post added on Apr 21, 2022 at 10:37 AM
     
    • Like
    Reactions: KrishanL89

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    අලුත් account approve වෙන්නේ නෑ.

    මචන් මගේ account එක ටික කලක් වෙනව (ලංකාවෙ නෙවෙයි)

    මම ලංකාවට එවනව නම්, අව්ලක් නැහැ නේද ? (අලුත් account එකක් හදන්න ඕන නැති නිසා)

    commercial ok ban danuth kara
    thank you wewa
    ------ Post added on Apr 21, 2022 at 10:50 AM
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    puluwan parana accounts walin thama. aluthen ba. puruwe karapu pinakata wise hadala tibbe
    මචන් මම එවන්න හදන්නේ ලංකාවෙන් එළියෙ ඉඳන් via WISE -> ලංකාවෙ bank account එකකට

    එතකොට අව්ලක් තියනවද ?

    මට මෙහෙන් එවන්න අව්ලක් නැහැ. ලන්කාවේ bank account වලට එවන්න අව්ලක් තියනවද ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මචන් මම එවන්න හදන්නේ ලංකාවෙන් එළියෙ ඉඳන් via WISE -> ලංකාවෙ bank account එකකට

    එතකොට අව්ලක් තියනවද ?

    මට මෙහෙන් එවන්න අව්ලක් නැහැ. ලන්කාවේ bank account වලට එවන්න අව්ලක් තියනවද ?
    Pissuda ban ewanna puluwan.

    COMBANK, SAMPATH api danawa ne
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,317
    113
    මචන් මම එවන්න හදන්නේ ලංකාවෙන් එළියෙ ඉඳන් via WISE -> ලංකාවෙ bank account එකකට

    එතකොට අව්ලක් තියනවද ?

    මට මෙහෙන් එවන්න අව්ලක් නැහැ. ලන්කාවේ bank account වලට එවන්න අව්ලක් තියනවද ?
    NOPE, + you will get whatever the incentive government offers these days.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    Dafaq???

    1650519610112.png
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Puluwan, ( Aluthin wise accounts hadanna $20 deposit karanna puluwan samahara credit cards walinuth )