hq0D7d2lXEE :yes: සම්මානනීය සංගීතවේදී දර්ශන වික්රමතුංග මහතා සංගීතවත් කළ අලුත්ම ගීතයක් මේ. දැන් ලංකාවේ තියෙන ජනප්රිය ට්රෙන්ඩ් එකට යන්නෙ නැති වුනත් මේ ගීතයෙ අමුතු මනරම් බවක් තියෙනව කියල මට හිතෙනව.