ස්ටීව් ජොබ්ස් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කල කතාව සිංහල උපසිරස සමගින් 

ස්ටීව් ජොබ්ස් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කල කතාව සිංහල උපසිරස සමගින් මෙන්න මේ වීඩියෝ එකින් බලාගන්න පුලුවන්.. මේක පරිවර්තනය කරන්න මගේ අනෙක් වැඩත් එක්ක, මට දවස් 1 1/2ක් ගියා.. පොඩි අඩුපාඩු තියනවනම් සමාවෙන්න ඒකට.. කැමතිනම් ලයික් එකක් දාන්න ඒත් මේ කතාව හොඳින් දැනෙන්න නම් අපිට තේරෙන භාෂාවකින්ම හොදට තේරුම් ගන්න එපැයි…
වීඩියෝ එක එම්බෙඩ් කරන්න හැදුවට වැඩ කලේ නැහැ. ඒක් නිසා මගේ බ්ලොග් එකේ තියන එක බලන්න පල්ලෙහා ලින්ක් එකෙන්
http://www.blog.dilan.me/?p=284