මචන් පුද්ගලයෙක් විසින් තමන්ගෙ සල්ලි වලින් ඒකාගික නාට්ටියක් හරි ෆිල්ම් එකක් හරි හදල විකුනනවනම් ටිවි චැනෙල් එකකට ඒක සේල් එකක්ද සර්විස් එකක්ද?
14% WHTටැක්ස් ටීවි චැනෙල් එකෙන් කපලද සල්ලි දෙන්නෙ හදපු මීනිහට?
කෙනෙක් තමන්ගෙ ජීවිතකාලෙටම එක ෆිල්ම් එකක් හදල ටීවි චැනෙල් එකකට විකුනන එක සේල් එකක්ද...WHT කපන්න ඕනද නැද්ද..කැපුවොත් අර මනුස්සයට තමන් ගෙවන්න තියෙන ආදායම් බදු වලට හිලව් කරන්න පුලුවන්ද