Without Tax CarS Sri Lanka

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    .. kastiya sports cars, super cars and racing cars okkoma patalawagena inne

    Racing Cars

    29_03_36-infineon-audi-r8-racing-car_web.jpg


    Sports Cars

    Subaru+BRZ+09.JPG


    Super Cars

    2013-lamborghini-aventado-1_600x0w.jpg

    :)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ewanawa mam bombayak oyata :frown:

    හිරෝෂිමාවට ගැහුව වගේ එකක්ද?:lol:
    ජපානේ ඉන්න කෙනෙක් හැටියට කියනවකො ලංකාවට අඩුවට රේසින් කාර් එකක් ගෙන්න ගන්න හැටි. :P
    ලක්ෂ 40ට වඩා දෙන්න බෑ හැබැයි. :oo: කොරන කුප්පන් වැඩ සේරම කරලා ඔච්චරයි හොයාගන්න පුළුවන්.:cool:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    මුන් ලංකාවේ මිනිස්සු ගොනාට අන්දනවා බන්..
    උබත් ඒ වගේ අහුඋන එකෙක්!! සොරි තමයි..

    ..................................................​
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    2zyftpg.png

    මුන් ලංකාවේ මිනිස්සු ගොනාට අන්දනවා බන්..
    උබත් ඒ වගේ අහුඋන එකෙක්!! සොරි තමයි..

    ..................................................​

    සිරාවටම.නැත්තන් ලක්ෂ 20කට රේසින් කාර් හොයයිද?:baffled: තව කීදෙනෙක් රේසින් කාර්ස් වල ගණන් ඔහොම හිතාගෙන ඇද්ද? :oo:
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ai bn parana ekak wath ganna barida...noramal sport type.dan oya tax na kiwe..ewage type ekata include wena engine thiyana ewa ganna barida..

    :lol::lol::lol:උබලට දැන් used එකක් කෝටියකට කිට්ටු වෙද්දි ගන්න පුලුවන්:lol::lol::lol:
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    සිරාවටම.නැත්තන් ලක්ෂ 20කට රේසින් කාර් හොයයිද?:baffled: තව කීදෙනෙක් රේසින් කාර්ස් වල ගණන් ඔහොම හිතාගෙන ඇද්ද? :oo:
    :lol::lol::lol::lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    :lol::lol::lol:උබලට දැන් used එකක් කෝටියකට කිට්ටු වෙද්දි ගන්න පුලුවන්:lol::lol::lol:

    කෝටියක් ගේමක්ද බං. දැන් රාජ්‍ය සේවයේ සුළු සේවකයාගේ පඩියත් ලක්ෂයක් විතරනේ. 3 Grade රාජ්‍ය සේවකයට ලක්ෂ 5ක් විතර හම්බ වෙනවනෙ. 1 Grade එකාට ලක්ෂ 10 -12 වගේ හම්බෙනවා. අවුරුදු දෙකකින් විතර කාර් එකක් ගන්න පුළුවන්. සුළු සේවකයාට තමයි ඉතින් අවුරුදු 5-10 ක් වගේ යන්නෙ. ලංකාව දැන් දියුණුයි. මම කිව්ව එව්වා නිකන් ඇත්ත කියල හිතල බලපන්. කොහොම හිටීද?:baffled::rofl:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    mahindaya lankaaweth F1 track ekak hadamda dan na yanne .. :sorry:

    එහෙම කතාවක් තිබුන නේද? මේ සීන් එකෙන් පස්සෙ එක ෂුවර්.:cool: හම්බන්තොට හදනවා කියල තමයි ඉස්සර නිව්ස් එක ආවෙ.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    oya kiyanne lamboghini , ferrari wage ewa wenna one , mokada ithin racing kiyala lankawe F1 yanna tracks nene bun