මචන් Windows XP වල තියෙන Windows movie maker 2.1 එකේ Unplayable codecs ඒකට දාගන්නේ කොහොමද ? Klite codec pack ට්රයි කළා ඒත් වැඩක් වුනේ නෑ Codec packs එකක්වත් හරි ගියේ නෑ පොඩ්ඩක් උදව් කරපන්......