නැ බං එහෙම හික් ගැවෙන්නේ නැහැ මේක scripted නිසා. කෙල්ල සුදු පාට ඔහොම cut කරපු කඩදාසි කොළ ළඟ තියාගෙන ඉන්න එකෙන්ම ඒක ඕන ගොනෙක්ට තේරෙනව scripted කියල.අරූට හික් ගෑවෙන්න ඇති...![]()
sorryට්‍රිගර් වෙන්න එපා මචං...මමත් දන්නව මේක ස්ක්‍රිප්ට් එකක් කියල....නැත්තං සෙනිකව කොල ටික දෙන්න බෑනෙ...උඹ තමයි කිරියෙ ඉන්න හොඳම මොලකාරය ඈ... උඹ ලංකාවෙනං ඉන්නෙ, මෙහෙ ඉන්න එපා.උඹේ බුද්ධිමත්කම දරාගන්න බෑ මේ රටට...නැ බං එහෙම හික් ගැවෙන්නේ නැහැ මේක scripted නිසා. කෙල්ල සුදු පාට ඔහොම cut කරපු කඩදාසි කොළ ළඟ තියාගෙන ඉන්න එකෙන්ම ඒක ඕන ගොනෙක්ට තේරෙනව scripted කියල.
උඹ වගේ උන් චන්දෙ දෙන්නේ මීඩියා වල දේශපාලුවෝ දාන ඩ්‍රාම වලට අහුවෙලා ලනු කාල.
උඹේ ජීවිතේම ලනුවක්. ඒක නිසා ලබනපාර චන්ද කාඩ් එක ආවම චන්දෙ කටු ගාපන් මචං රට ගැන හිතල.. උඹේ ළමයි ගැන හිතල. ප්ලීස් උබල තමයි හේතුව අපේ රටට මෙහෙම වෙන්න. උඹ අමු ගවය මචංsorry
ඒක තමා කිව්වේ. මම කිව්ව හින්ද උඹට තේරුනා. එහෙම තේරිලා වැඩක් නෑ බංට්රිගර් වෙන්න එපා මචං...මමත් දන්නව මේක ස්ක්‍රිප්ට් එකක් කියල....නැත්තං සෙනිකව කොල ටික දෙන්න බෑනෙ...උඹ තමයි කිරියෙ ඉන්න හොඳම මොලකාරය ඈ... උඹ ලංකාවෙනං ඉන්නෙ, මෙහෙ ඉන්න එපා.උඹේ බුද්ධිමත්කම දරාගන්න බෑ මේ රටට...![]()
අමෝ අමෝ ලොකු සෑර්...හොඳමයි හොඳමයි...මීට පස්සෙ මම චන්දෙ දෙන්නෑ...ලොකු සෑර් කියන දෙයක් තමයි ඉතිංඒක තමා කිව්වේ. මම කිව්ව හින්ද උඹට තේරුනා. එහෙම තේරිලා වැඩක් නෑ බං
චන්දෙ දෙන්න එපා මචන්
trigger වෙන්න ඕන බං. ට්‍රිගර් නොවී හිටියනම් අදත් මහින්ද අගමැති බං. ඕන වෙලාවට ට්‍රිගර් වෙන්න ඕන. උබට ඕව තේරෙන්නේ නැ චන්දෙ නොදී හිටහන්කෝ ඒ ඇති හොඳේ.
මූ ආතල් එකක් දෙන්නෙ උබටඅමෝ අමෝ ලොකු සෑර්...හොඳමයි හොඳමයි...මීට පස්සෙ මම චන්දෙ දෙන්නෑ...ලොකු සෑර් කියන දෙයක් තමයි ඉතිං![]()

පලවෙනි එකේදි මට හිතුනෙ මූ ගේමට ආව කියල මචං .ඒත් මම වෙලාවට ඌට මොකුත් කිව්වෙ නෑ..මූ ආතල් එකක් දෙන්නෙ උබට
උබ සීරියස් ගන්නවනේ