Women`s Are Very Difficult to Understand... :-(

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔයා පොඩි ළමයෙක් කිව්ව නේ? එහෙනං මේ වගේ සමස්ථයක් විදිහට ගෑනු අපහාසයට ලක්කෙරෙන මාතාකා වලට අත නොදා ඉන්න මල්ලියේ...
    හොඳින් ඉගෙන ගන්න.පොතෙන් දකිනවට වඩා හිතන්න පුරුදු වෙන්න.තෙරුවන් සරණයි.
    එක ඇත්ත එවුනාට අක්කෙ මෙ වගෙ Tread වලට ඔලුව දැම්මෙ නැත්තම් කිසි ගතියක් නැහැ වගෙ. අනිත් එක තමන් කැමති Comment එකක් දැම්මට මම හිතන්නෙ නැහැ එක අනිත් අයට ප්‍රශ්නයක් වෙනවා කියලා... එක එක එක්කෙනාගෙ මතය... එවුනත් අක්කා කියන එකෙ ඇත්ත දෙයක් තියෙනවා.. එක පෙන්නලා දුන්න එක ගැන සතුටු වෙනවා... මම මෙ Filed එක වැඩිය දන්නෙ නැති වුනාට මම එකක් දන්නවා... හැම පිරිමියාම එකවගෙ නැහැ .. එ වගෙම හැම ගැහැනියත් එක වගෙ නැහැ ... ඔබට සුභ රාත්‍රියක්... බුදු සරනයි..!!!:):):)
     
    ශම්මී, ඇත්තටම අසධාරණයට එරෙහිව හඬ නගන එක හොඳයි
    ඒත් පරිස්සමෙන් හොඳද??
    ඕක වැරදි කෝණයකින් දකින අයත් ඉන්න පුලුවන්
    :lol:මට එළකිරියේ (පමණයි)තවත් වෙන්න දෙයක් නෑ.මියෙන්න තත්පරයක් තියෙද්දී වුනත් කියන්න තියන දේ කියනවා.
    ඉතිං මමත් ඔහේ වැනෙන රූකඩයක් වෙන්නද?-ඒකට කැමතිද? හැකි නම් (කශේරුකාව පන තියේ නම්)මා වෙනුවෙන් පෙනී හිටින්න:)
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඉතිං ළමයෝ... ඇත්තනේ.ගෑනු ජීවය දීලා උස්මහත් කරලා,බඩට නොකා,නිදිවරාගෙන,දහදුක් විඳලා හැදුවත්,මේක පිරිමින්ගේ ලෝකය.
    කෙල්ලෙකුට මොන තරම් බාධක තියනවද?
    ඉතිං මේක ගැන යතාර්‍තවාදීව හිතන්නැතුව කවි(අපහාස?) ගොතන එක තමයි ලේසි.
    :lol:

    කවුද කියන්නේ පිරිමින්ගේ ලෝකය කියලා??

    ගෑනු අය ඒක පිරිමින්ට බන්දේසියක තියලා බාර දීලා
    ඒක කාලයත් එක්ක ආපු දෙයක් වෙන්න ඕනි

    මෙහෙමයි මං හොඳට දන්න දෙයක් තමා ගෑනු කෙනෙක්ට පාරවල් මතක හිටින්නේ නෑ
    ඒත් ගෙදර තියෙන අල්පෙනෙත්ත පවා මතකයි

    කොල්ලෝ ඒකේ අනිත් පැත්ත
    මං මේ කියන්නේ දෙගොල්ලොන්ටම දෙගොල්ලන්ව තේරුම් ගන්න අමාරු ඇති
    එආකෙත් මාර ජොලියක් තියේ
     
    මං කා වෙනුවෙන්වත් පෙනී සිටින්නේ නෑ
    කවුරු හරි කියපු දෙයක් මට දැනෙන විදිය අනුව ප්‍රතිචාර දක්වනවා

    ඔයා මේකේ කියපු දේ යම් ඇත්තක් තියෙන නිසයි රිප්ලයි කලේ..
     
    :Pඔන්න කෙටියෙන්ම කියලා තියෙන්නෙ....කොල්ලන්ගේ ජොලිය කෙල්ලන්ගේ වේදනාව...:oo:
    "ගෑනු කෙනෙක්ට පාරවල් මතක හිටින්නේ නෑ
    ඒත් ගෙදර තියෙන අල්පෙනෙත්ත පවා මතකයි"

    ඉතිං මෙතන තියනවා උත්තර දස දහස් ගනනක්:lol:
     
    මං කා වෙනුවෙන්වත් පෙනී සිටින්නේ නෑ
    කවුරු හරි කියපු දෙයක් මට දැනෙන විදිය අනුව ප්‍රතිචාර දක්වනවා

    ඔයා මේකේ කියපු දේ යම් ඇත්තක් තියෙන නිසයි රිප්ලයි කලේ..
    :)
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    :Pඔන්න කෙටියෙන්ම කියලා තියෙන්නෙ....කොල්ලන්ගේ ජොලිය කෙල්ලන්ගේ වේදනාව...:oo:
    "ගෑනු කෙනෙක්ට පාරවල් මතක හිටින්නේ නෑ
    ඒත් ගෙදර තියෙන අල්පෙනෙත්ත පවා මතකයි"

    ඉතිං මෙතන තියනවා උත්තර දස දහස් ගනනක්:lol:

    අපී නෑ මට නම් වේදනාවක් නෑ මං උඩ කියලා තියෙන්නේ

    මං කිව්වේ ගැහැනු හා පිරිමි දෙවිදියකට හිතන පිරිසක්
    පාරවල් මටහක තියාගන්න එක කොල්ලගෙ වැඩක්
    අල්පෙනිත්ත හොයලා දෙන එක කෙල්ලගේ වැඩක්
    ඒක තමා උදාහරණය
     
    අපී නෑ මට නම් වේදනාවක් නෑ මං උඩ කියලා තියෙන්නේ

    මං කිව්වේ ගැහැනු හා පිරිමි දෙවිදියකට හිතන පිරිසක්
    පාරවල් මටහක තියාගන්න එක කොල්ලගෙ වැඩක්
    අල්පෙනිත්ත හොයලා දෙන එක කෙල්ලගේ වැඩක්
    ඒක තමා උදාහරණය
    :lol: බුදු සරණයි !:lol:
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    and that is why some men are gay......

    if your straight
    your not worth their time....they barely acknowledge you....
    if your gay....
    they follow you around like a puppy....and talk abt all kinds of crap....:lol::lol:

    women...who needs em....:oo::baffled:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අපී නෑ මට නම් වේදනාවක් නෑ මං උඩ කියලා තියෙන්නේ

    මං කිව්වේ ගැහැනු හා පිරිමි දෙවිදියකට හිතන පිරිසක්
    පාරවල් මටහක තියාගන්න එක කොල්ලගෙ වැඩක්
    අල්පෙනිත්ත හොයලා දෙන එක කෙල්ලගේ වැඩක්
    ඒක තමා උදාහරණය

    එකෙ තෙරුම මම හිතන්නෙ ඉදිරියට යන එක පිරිමියගෙ වැඩක් එකට උදවු කරන එක ගැහැනියකගෙ වැඩක්...??
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    ow girlsla godak me wage tama
    habai mata nam me athdakima harima sundarai
    me wage dewal mata kyaddi mama nam joke karanawa
    mewa gana waada karanna gyot antamata nat prashnayak wenne
    anika ban api kollo vdyata terum gan one mehema godak girlsla hasirenne tamange boyge awadanaya ganna one nsai kyala
    ath itn api kochchara awadaya ayala wetha dakkwuwath ayalata madi nsa karanna tynne mea gana waada karanna noyana 1i
    ape hitha dannawa nam api hari kyala a wagema mewa kiwwata girl apiwa dala yanneth na kyala ehnam itn prashnayak nane

    Aniwa Machan...:yes::yes::yes:
    Hebei ithin samahara then nethuwa nemei tikak withara apitath tharaha yana...:P
    Hebei ithi meewata girl ekkala tharaha ganda giyoth kawadaawath happy Wedded Life 1kak gatha karanda leben nehe. :)

    Iwasana danaa rupu udayata jaya kodiya kiyala kathaawakuth thiyanawane....;)
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    එකෙ තෙරුම මම හිතන්නෙ ඉදිරියට යන එක පිරිමියගෙ වැඩක් එකට උදවු කරන එක ගැහැනියකගෙ වැඩක්...??

    හරියට හරි
    තවත් විදියකින් කියනවා නම්

    ගහ කපන්න ඕනි පිරිමියා
    පොරව මුවහත් කරලා දෙන්න ඕනි ගැහැනිය

    මන් දැක්කා කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දාලා එකෙක් දාපු ත්‍රෙඩ් එකකට කොල්ලෝ බැනලා තිබුනා
    බූට් කෑවට මෙහෙම වැඩ කරන්නෙපා කියලා

    ඉතින් පික්නික් එක ගැන විතරක් හිතන්නෙපා
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    ඉතිං ළමයෝ... ඇත්තනේ.ගෑනු ජීවය දීලා උස්මහත් කරලා,බඩට නොකා,නිදිවරාගෙන,දහදුක් විඳලා හැදුවත්,මේක පිරිමින්ගේ ලෝකය.
    කෙල්ලෙකුට මොන තරම් බාධක තියනවද?
    ඉතිං මේක ගැන යතාර්‍තවාදීව හිතන්නැතුව කවි(අපහාස?) ගොතන එක තමයි ලේසි.
    :lol:

    Don`t say like that sis..:no::no::no:
    All of us hv a big respect for the women.:)
    I just wanted to say about some parts that we can`t bear as a Male.(Only sometimes)
    Otherwise i didn`t try to disrespect anyone...:)
     
    :Dහොඳයි මම තවත් කතා කරන්නෑ මොකද ඔයාගේ ත්රෙඩ් එකේ ඔයා අපේක්‍ෂාකරන අගය කිරීම නැතුව යන නිසා.:sorry:
    සතුටුයි.තව තවත් මෙවන් ඒවම නොවුනත් වටින ලිපි ලියන්න-උපුටාගන්න, ඒ තුලින් සමාජයට යමක් කරන්න ලැබෙන්න කියල සුබ පතනවා.
    :yes:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    So damning, yet so wonderful... .....WOMEN!!!

    that's da case............................................................