එක ඇත්ත එවුනාට අක්කෙ මෙ වගෙ Tread වලට ඔලුව දැම්මෙ නැත්තම් කිසි ගතියක් නැහැ වගෙ. අනිත් එක තමන් කැමති Comment එකක් දැම්මට මම හිතන්නෙ නැහැ එක අනිත් අයට ප්රශ්නයක් වෙනවා කියලා... එක එක එක්කෙනාගෙ මතය... එවුනත් අක්කා කියන එකෙ ඇත්ත දෙයක් තියෙනවා.. එක පෙන්නලා දුන්න එක ගැන සතුටු වෙනවා... මම මෙ Filed එක වැඩිය දන්නෙ නැති වුනාට මම එකක් දන්නවා... හැම පිරිමියාම එකවගෙ නැහැ .. එ වගෙම හැම ගැහැනියත් එක වගෙ නැහැ ... ඔබට සුභ රාත්රියක්... බුදු සරනයි..!!!ඔයා පොඩි ළමයෙක් කිව්ව නේ? එහෙනං මේ වගේ සමස්ථයක් විදිහට ගෑනු අපහාසයට ලක්කෙරෙන මාතාකා වලට අත නොදා ඉන්න මල්ලියේ...
හොඳින් ඉගෙන ගන්න.පොතෙන් දකිනවට වඩා හිතන්න පුරුදු වෙන්න.තෙරුවන් සරණයි.




ඔන්න කෙටියෙන්ම කියලා තියෙන්නෙ....කොල්ලන්ගේ ජොලිය කෙල්ලන්ගේ වේදනාව...





