WONDER WOMAN

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පිස්සු බන්, සමානාත්මතාවය නං පිරිමියෙක් තවත් පිරිමියෙක්ට දෙන සැලකීමට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කොහෙන් ගියත් අසරණ පිරිමි අපි තමා අසාධාරනෙට ලක් වෙන්නෙ :(

    xmen එකේම මිස්ටික් එතකොට ෆයිට් කරන සීන් වල එකී ෆයිට් කරන්නේ කොල්ලෝ එක්කනේ...ඒවත් අයින් කරන්න ඕනේ එහෙනම්...මුන්ට පිස්සු...

    මේ චිත්‍රපටියෙත් මේ පිරිමින්ට හිංසා කරන දර්ශන ඉවත් කරන්න ඕනේ...:rofl::lol: