meki fast and furious eketh hitiya neda ban passe apu ewaye hitiye nane
plane eke fight ekedi plane eken wetunata passe merilada?![]()

meya superman vs Batman dawn justice eketh hitiya wonder women hatiyata![]()

meki fast and furious eketh hitiya neda ban passe apu ewaye hitiye nane
plane eke fight ekedi plane eken wetunata passe merilada?![]()

මේ චිත්‍රපටියේ මේ ගෑනි කොල්ලොන්ට නේද ගහන්නේ? මෙහෙම ප්‍රසිද්දියේ පිරිමින්ව හිංසනයට ලක් කරන චිත්‍රපටියට එරෙහිව ඔබත් නැගී සිටින්න...චිත්‍රපටිය වර්ජනය කර පුරුෂ හිංසනය පිටු දැකීමේ මහා පෙළපාලියට ඔබත් එකතු වන්න...

මට නිකන් එක මතක් වෙලා හිනා ගියා කියහන්කෝ...
එකෙන් අදහස් වෙන්නේ පිරිමි ශක්තිමත්, ගැහැනුන් දුර්වලයි කියන එකද? 

පුරුෂ හිංසනය පිටු දකිමු....මේ චිත්‍රපටියේ මේ ගෑනි කොල්ලොන්ට නේද ගහන්නේ? මෙහෙම ප්‍රසිද්දියේ පිරිමින්ව හිංසනයට ලක් කරන චිත්‍රපටියට එරෙහිව ඔබත් නැගී සිටින්න...චිත්‍රපටිය වර්ජනය කර පුරුෂ හිංසනය පිටු දැකීමේ මහා පෙළපාලියට ඔබත් එකතු වන්න...
සිරාවට ඔහොම කොල්ලෙක් කෙල්ලෝ ටිකකට ගහන සීන් එකක් තිබ්බොත් කාන්තා විමුක්තිය ගැන කෑගහන ගෑනු කොහොමද රෙද්ද උස්සගෙන එන්නේ...මට නිකන් එක මතක් වෙලා හිනා ගියා කියහන්කෝ...
ඒ අතින් බැලුවම පිරිමි ගැහැණු තවම සමව සලකන්නේ නැහැ...පිරිමිනට ගැහුවට කමක් නැහැ..ගෑනුන්ට ගහන එක වැරදියි කියල දෙයක් තියෙනවා සමාජේ...එකෙන් අදහස් වෙන්නේ පිරිමි ශක්තිමත්, ගැහැනුන් දුර්වලයි කියන එකද?
කෝ එතකොට සමානාත්මතාවය?![]()
ගෑනු කෑගහල කාන්තා හිංසනය කියල 
X men Apocalypse එකේ මේ පෝස්ටරේ උන් සමාව අරන් අයින් කරගත්තගෑනු කෑගහල කාන්තා හිංසනය කියල
![]()

X men Apocalypse එකේ මේ පෝස්ටරේ උන් සමාව අරන් අයින් කරගත්තගෑනු කෑගහල කාන්තා හිංසනය කියල
![]()

එතකොට මේවා හරිද?
GTA ගේම් එකටත් කෙස් දැම්ම නේ බන් ඔය ගෑනු ඉලව්වක් නිසා 
එතකොට මේවා හරිද?
GTA ගේම් එකටත් කෙස් දැම්ම නේ බන් ඔය ගෑනු ඉලව්වක් නිසා
![]()