සයිට් එකක කස්ටම් ඕඩර්ස් function එක තියෙනවා. ඒ කියන්නෙ තමන් කැමති විදියට හදවගන්න පුලුවන් කැමති ඩිසයින් වල ෆොටෝ එවලා.
ඒක වෙන්නෙ,
1. Form එකක name email වගේ දේවල් ෆිල් කරනවා.
2. ඊට පස්සෙ ඕනෙ කරන product එකේ විස්තරයි photos අප්ලෝඩ් කරනවා.
3. ඊට පස්සෙ $10ක් ගෙවන්න ඕනෙ 3D drawing එකට. ඒක ගෙව්වම ඒ order summary එකක් එක්ක order number එක තියෙන screen එකකට යනවා. ඊ මේල් එකකුත් කස්ටමර්ට යවනවා.
මෙන්න මෙතන ඉඳන් ගැටලුව තියෙන්නේ.
3D drawings අපි කස්ටමර්ට යවන්න ඕනේ ඉස්සෙල්ලම. ඒකට කස්ටමර් කැමති උනාම තමයි production එක කරන්නෙ. කස්ටමර් කැමති නැතුව තවත් වෙනස්කම් ඕනෙනම් ඒක කරන්න හැකියාව තියෙන්නත් ඕනෙ. ඒකට එක්ස්ට්රා චාජ් කරන්න ඕනෙනම් ඒකත් කරන්න ඕනෙ.
කස්ටමර් කැමති උනොත් production එකට යන්න කලින් billing stage එකට ගිහින් ඒක ඉවර කරන්න ඕනෙ.
ඊටත් පස්සෙ production එක ඉවර උනාමත් finalised product එකේ photos යවන්න ඕනෙ කස්ටමර්ට.
මේ process එක registered කස්ටමර් කෙනෙක් විදියට වගේම guest කෙනෙක් විදියටත් කරන්න ඕනෙ.
මේකට උදව්වක් ඕනෙ කට්ටියගෙන්.