ලී වල පාට paint බලන්න, match කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? කොහෙන්ද ගන්න ඕනේ...ගොඩක් නෙවේ පොඩි ටින් එකක්.
Hardware වලද බං තියෙන්නේ? මන් එකක් ගත්තා ඒක සෙට් නෑ වගේ.එතන බලන්න මුකුත් නෑ.පියන උඩ dot එක විතරයි.ඇයි එතන තියෙන්නෙ පේන්ට් කරපු ලී කෑලි
පේන්ට් ශොප් එකකට පල. වෝටර්බේස් නම් ජැට් වල කලර් පැලට් එකට තියෙන්නෙ ඒ ඒ කලර් එක පේන්ට් කරපු ලී කෑලි.Hardware වලද බං තියෙන්නේ? මන් එකක් ගත්තා ඒක සෙට් නෑ වගේ.එතන බලන්න මුකුත් නෑ.පියන උඩ dot එක විතරයි.
එහෙම සීන් එකකට නෙවේ බං. නැවකට පේන්ට් match කරන්න.පොඩි ටින් එකක් ඕනේ.පේන්ට් ශොප් එකකට පල. වෝටර්බේස් නම් ජැට් වල කලර් පැලට් එකට තියෙන්නෙ ඒ ඒ කලර් එක පේන්ට් කරපු ලී කෑලි.
පේන්ට් හදලා ගත්තකිද බං.ඒ හදලා ගන්නේ බිත්තිවල ගාන ඒව නේද.වෝටර් බේස් වලටනං සාම්පල් තියෙනව බලල ගන්න පුලුවන්.
පේන්ට් නං එහෙම බලන්න බෑ. පේන්ට් කඩේකින් අවශ්‍ය පාට හදවල ගන්න එක තමයි කරන්න තියෙන්නෙ.
එනමල් හදල ගන්න පුලුවන්. ගාණ වැඩියි.පේන්ට් හදලා ගත්තකිද බං.ඒ හදලා ගන්නේ බිත්තිවල ගාන ඒව නේද.
අහ් මටත් හදලා ගන්න තිබ්බොත් හොදයි.dark wood පාට වගේ.එනමල් හදල ගන්න පුලුවන්. ගාණ වැඩියි.
වාහන වලට ගාණ පේන්ට්නෙ...
අවශ්‍ය පාට තියෙන සාම්පලයක් අරන් පේන්ට් හදන පහසුකම් තියෙන තැනකට යන්න...අහ් මටත් හදලා ගන්න තිබ්බොත් හොදයි.dark wood පාට වගේ.
Thanks මචන්අවශ්ය පාට තියෙන සාම්පලයක් අරන් පේන්ට් හදන පහසුකම් තියෙන තැනකට යන්න...
උන් ඕන එකක් හදලා දෙනවා නේද බන්එනමල් හදල ගන්න පුලුවන්. ගාණ වැඩියි.
වාහන වලට ගාණ පේන්ට්නෙ...
හොඳ තැන් වලනං එහෙම කරනව ඇති මචං. එහෙම පුලුවන්නං වැඩි වියදමක් යනඑකක් නෑ...උන් ඕන එකක් හදලා දෙනවා නේද බන්
වාහන වලට ගහන පේන්ට් විතරක් නෙමයි, මට මතකයි අපි කැම්පස් කාලෙත් එක එක වැඩ වලට පාට ඔහොම හදලා ගන්නවා
ටින් එක ගන්නවට වඩා පොඩි ගානයි වැඩි
to op : සාමපල් එකට ෆොටෝ එකක් ගහන් යන් එපා, හරි පාට තියන කෑල්ලක් වගේ තමයි අරන් යන්න ඕන, නැවක බෝට්ටුවක වගේ නං පාට වෙලා තියන ඇනයක් හරි ගලවන් යන්න
මම ගත්තා අද හාඩ්වෙයාර් එකෙන්.එකේ තිබ්බා උන් ගාව ලිස්ට් එකක්.එකෙන් බලලා ගත්තා....නැවක් කිවේ මොඩල් ෂිප් එකක් බං.උන් ඕන එකක් හදලා දෙනවා නේද බන්
වාහන වලට ගහන පේන්ට් විතරක් නෙමයි, මට මතකයි අපි කැම්පස් කාලෙත් එක එක වැඩ වලට පාට ඔහොම හදලා ගන්නවා
ටින් එක ගන්නවට වඩා පොඩි ගානයි වැඩි
to op : සාමපල් එකට ෆොටෝ එකක් ගහන් යන් එපා, හරි පාට තියන කෑල්ලක් වගේ තමයි අරන් යන්න ඕන, නැවක බෝට්ටුවක වගේ නං පාට වෙලා තියන ඇනයක් හරි ගලවන් යන්න
නිපොලක් එකෙන් ගත්තා බන් ඇන්ටික් බ්‍රවුන්.Dulux Colour Book eken balalpan. ewa hada ganna puluwan
නැවකට ගාන්න නම් එක ටින් එකක් මදිවෙයි මචන්එහෙම සීන් එකකට නෙවේ බං. නැවකට පේන්ට් match කරන්න.පොඩි ටින් එකක් ඕනේ.
මම 250 ml එකක් ගත්තා.නැවක් කිවේ model ship එකක් බං....රුවල් නැව්නැවකට ගාන්න නම් එක ටින් එකක් මදිවෙයි මචන්
එකට ගියා පොඩි ටින් නෑ බංඋබ try කරන ලීයේ අඩි 2/3 කැල්ලක් අරන් ගිහින් JAT show රූම් එකට දීපන්. එතකොට උන් උබට color variation 3,4 වගේ කරලා දෙයි , උබ කැමති එක ගනින් .