Wood preservatives

Blacq

Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    ලීයෙන් ලීයට උරණ ප්‍රමාණය වෙනස් වෙන හින්දා හරියටම කියන්න බැහැ .. ලීටරයක් දෙකක් යයි..
    ලූස් එක ගන්න එපා..ඒවා ගෑවට වැඩක් නැහැ, anti borer කියල කෙමිකල් එක දාපු එක ගන්න, නිපොලක්, ජැට් මේ දෙකේ ඔය කෙමිකල් එක දාලා එන්නේ,

    ලීටර් දෙකට මිල ගණන් යන්නේ මෙහෙමයි

    නිපොලක් - 950 කම්පැනි මිල ඩිස්කවුන්ට් දාලා 700 කට වගේ ගන්න පුළුවන්, ඊට වඩා දෙන්න එපා

    ජැට් - 1103 කම්පැනි මිල - 920-900 කට වගේ ගන්න පුළුවන් අඩු කරලා
     
    • Like
    Reactions: NRTG and Nelza

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka

    තේක්ක අලුත් ලීය මචන්,

    Thanks a lot!
     
    Teak nam machn hodata welapan machan.
    Naththam padam karala ganna. naththam ada gahanawa hitu kiyala.

    Wood preservatives apply කළා කියල water base කරන එකට අවුලක් වෙන්නේ නෑ නේද?