Wool කියන එකා ලෝක හොරෙක්. අහුවෙන්න එපා :angry:

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    උඹ සල්ලි දෙනවා වෙනුවට අරූට චූව වත් පෙන්නුවද ඕක ඔච්චර හංගං ඉන්නේ🤣🤔

    ඉවසල ඉඳපන්කො. :D කාටහරි කැමැත්තෙන් ගිහින් ඌට සල්ලි දෙන්න ඕන නම් මට කමක් නෑ. බලෙන් ගිහින් ඌව නවත්තන්න ඕන නෑ මට. මම මේ හොරකමක් නවත්තන්න හදන එක කරන්නෙ අනිත් උන්ට උදව්වක් හැටියට.
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    උඹ සල්ලි දෙනවා වෙනුවට අරූට චූව වත් පෙන්නුවද ඕක ඔච්චර හංගං ඉන්නේ🤣🤔
    මේ පොන්නයා පුදුම බයක් තියෙන්නෙ වූල්ට
    මුලින් මම උගේ ෆේක් එකක් කිව්වා, යකෝ මම වූල් නම් හෙට පොලිසි යන්න කියයිද
    මූ පෲෆ් තියෙනවා නම් ඒවා සේරම මෙතන දාලා අරූට පුකෙන් යන්න එක්ස්පෝස් පාරක් දෙන්න එපැයි
    ඒ වෙනුවට.. ඌ රිෆ්ලයි කලොත් මම දාන්නම් ගගා පොන්නයා වගේ කැරකෙනවා
    මට පේන විදිහට සල්ලි වලින් නෙමේ 2500ට හරි යන්න මූ වූල්ට පුක දීලා එකවුන්ට් අරන් තියෙන්නෙ
    ඒකයි රිසිට් එකක් නැත්තෙ

    මම මේ හොරකමක් නවත්තන්න හදන එක කරන්නෙ අනිත් උන්ට උදව්වක් හැටියට.
    ඉතින් බන් ඌ හොරෙක් නම් උගේ නමයි ඊෂිකෑෂ් නම්බර් එකයි බෑංක් එකවුන්ට් එකයි දාපන්කෝ
    ඌ ආයෙ වෙන elakiri එකවුන්ට් එහෙකින් ඇවිත් මොනා හරි විකුණන්න හැදුවත් එතකොට අපිට ඌව මීටර් වෙනවානේ
    අන්න එහෙමයි හොරුන්ව මට්ටු කරන්න ඕන
    උඹ උගේ ඩීටෙල්ස් හංගන එකෙන් එළකිරි එකේ තව උන් ඌටම අහුවෙන එකයි වෙන්නෙ
    ------ Post added on Nov 4, 2021 at 7:11 PM

    ahlp53e6mqf51.jpg

    shenat රිසිට් නැතුව පේමන්ට් එකක් කරපු විදිහ​
    ------ Post added on Nov 4, 2021 at 7:12 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ජූනිය මෙම්බ කෙනෙක් නිසා ෆෝන් වෙරිෆිකේශන් එකක් කරන්න ඇති. ලොක්කගෙන් ෆෝන් නම්බ එක ඉල්ලගනිං. හොර වැඩනං සත පහත් හොරකම තමයි. චාන්ස් දෙන්න එපා පොඩි හොරු තමයි ලොකු හොරු වෙන්නේ

    වැඩිය දේවල් ඕන නෑ. කරන්න ඕන නම් bank account number එක මම ගාව තියෙනවා. commercial bank එකක්. කාටහරි පුලුවන් මට address, full name හොයල දෙන්න. අදුරන අයට කියල ඕක කරන්න යන්න බෑ බන් මට. මට එච්චර මහන්සි වෙන්න බෑ. අනිත් උන්ට උදව්වක් විදියට මේක දාන්නෙ. ඕන නැ කියල උබල වගේ පරණ senior members ල කීප දෙනෙක් කිව්වොත් නවත්තනවා.
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    වැඩිය දේවල් ඕන නෑ. කරන්න ඕන නම් bank account number එක මම ගාව තියෙනවා. commercial bank එකක්. කාටහරි පුලුවන් මට address, full name හොයල දෙන්න.
    උඹ සල්ලි ගෙවපු රිසිට් එක එවපන් මම අනිද්ද උදේ වෙද්දි උගේ සම්පූර්ණ විස්තර දාන්නම් මේ ත්‍රේඩ් එකේම
    හැබැයි රිසිට් එකක් තියෙන්න ඕන, එකවුන්ට් නම්බර් එකක් තිබ්බ පලියට උඹ ඌට සල්ලි දැම්මා කියලා ඔප්පු වෙන්නෙ නැහැනෙ
     
    • Like
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩිය දේවල් ඕන නෑ. කරන්න ඕන නම් bank account number එක මම ගාව තියෙනවා. commercial bank එකක්. කාටහරි පුලුවන් මට address, full name හොයල දෙන්න. අදුරන අයට කියල ඕක කරන්න යන්න බෑ බන් මට. මට එච්චර මහන්සි වෙන්න බෑ. අනිත් උන්ට උදව්වක් විදියට මේක දාන්නෙ. ඕන නැ කියල උබල වගේ පරණ senior members ල කීප දෙනෙක් කිව්වොත් නවත්තනවා.
    හොරකං වලට චාන්ස් දෙන්න එපා.
    පුලුවන් විදියට ඇරපං. 😘
     
    • Love
    Reactions: shenat

    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    ඕන නැ කියල උබල වගේ පරණ senior members ල කීප දෙනෙක් කිව්වොත් නවත්තනවා.
    පරණ උඹගේම ෆේක් ටිකකින් ඇවිත් දැන් කියපන්
    "එපා මල්ලි, හොරාව එක්ස්පෝස් කරන්න එපා", "නවත්තන්න මල්ලි"
    වගේ බොරු ටිකක්
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    හොරකං වලට චාන්ස් දෙන්න එපා.
    පුලුවන් විදියට ඇරපං. 😘
    ඌ අරින්නෙත් නැහැ, අපිට අරින්න දෙන්නෙත් නැහැ
    හොරෙක්ගේ විස්තර හංගලා මොනවා බලාපොරොත්තු වෙනවද දන්නෙ නැහැ
    හෙට රෑට හොරෙක් ගෙට පැනලා shenat ගෙ අම්මට හුකලා ගියත් ඌ ඒ හොරාවත් හංගයි
    පොලිසියෙන් ආවහම කියයි හොරා ඇවිත් කිව්වොත් හොරාගෙ විස්තර දෙන්නම් කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    ඉතින් බන් ඌ හොරෙක් නම් උගේ නමයි ඊෂිකෑෂ් නම්බර් එකයි බෑංක් එකවුන්ට් එකයි දාපන්කෝ
    ඌ ආයෙ වෙන elakiri එකවුන්ට් එහෙකින් ඇවිත් මොනා හරි විකුණන්න හැදුවත් එතකොට අපිට ඌව මීටර් වෙනවානේ
    අන්න එහෙමයි හොරුන්ව මට්ටු කරන්න ඕන
    උඹ උගේ ඩීටෙල්ස් හංගන එකෙන් එළකිරි එකේ තව උන් ඌටම අහුවෙන එකයි වෙන්නෙ
    ------ Post added on Nov 4, 2021 at 7:11 PM

    මම කිව්වනෙ ආයෙ ඌට මේකෙ account විකුණන්න දෙන්නෙ නෑ කියලා. අලුත් account එකක් හැදුවත් මම මේ දැනුවත් කිරීම කරනවා. අහුවෙන එක නැති එක තම තමන්ගෙ වැඩක්.
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    මම කිව්වනෙ ආයෙ ඌට මේකෙ account විකුණන්න දෙන්නෙ නෑ කියලා. අලුත් account එකක් හැදුවත් මම මේ දැනුවත් කිරීම කරනවා. අහුවෙන එක නැති එක තම තමන්ගෙ වැඩක්.
    උඹ මලාම කවුද දැනුවත් කරන්නෙ?
    උගේ විස්තර පබ්ලික් දැම්මා නම් අපිම ඌ ආවහම දැන ගන්නවා නෙ
    ලොල්ලා වගේ කැරකෙන්නෙ නැතුව හොරාව එක්ස්පෝස් කරපන් මිනිහෝ ලැජ්ජ නැද්ද උබට උඹගේම සල්ලි උස්සපු හොරාව ආරක්ෂාකරන්න?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    උඹ මලාම කවුද දැනුවත් කරන්නෙ?
    උගේ විස්තර පබ්ලික් දැම්මා නම් අපිම ඌ ආවහම දැන ගන්නවා නෙ
    ලොල්ලා වගේ කැරකෙන්නෙ නැතුව හොරාව එක්ස්පෝස් කරපන් මිනිහෝ ලැජ්ජ නැද්ද උබට උඹගේම සල්ලි උස්සපු හොරාව ආරක්ෂාකරන්න?

    උබ ඌ නෙවෙයි නං ඌව ටැග් කරලා උගෙන් අහපන් මේක ගැන ඉස්සෙල්ලම.
    ඌ රිප්ලයි කරාට පස්සෙ ඕව අනිවාර්යෙන්ම දෙනවා. ok? 🖖
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Oya account wade sarthaka na ban. Math aran thiyei kalin Spotify Netflix dekama. Owa wada karanne tika dawasai. Dan e hinda mama ma oni accounts tika aran thiyenne hari widiyata. Sarin sare access nathi wenawata wada eka hodai. Account sell karana unta msg dada innawata wada thawa wada thiyeine. Ithiru unath ithuru wenne podi ganak neh. Not worth it.
    pissuda ban mama dan 3 weni mase yanne.. kisi awulak na
     
    • Like
    Reactions: shenat