Wool කියන එකා ලෝක හොරෙක්. අහුවෙන්න එපා :angry:

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,833
    9,555
    113
    1636001201911.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,174
    53,180
    113
    Colombo
    ලංකාවේ ඉන්න ගොඩක් උන් හොරු.

    මම ලංකාවේ එකෙගෙන් කෝස් එකක් ගත්ත.ඌ කිව්වා 720p වීඩියෝ දෙනවා කිව්වා.4600 යි කෝස් එකට.ඒක එව්වේ 480p ,360p විඩියෝස් ටිකක්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    Oya account wade sarthaka na ban. Math aran thiyei kalin Spotify Netflix dekama. Owa wada karanne tika dawasai. Dan e hinda mama ma oni accounts tika aran thiyenne hari widiyata. Sarin sare access nathi wenawata wada eka hodai. Account sell karana unta msg dada innawata wada thawa wada thiyeine. Ithiru unath ithuru wenne podi ganak neh. Not worth it.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක

    ow ban me sare test ekata wage ganna giye. kalin aragenama na. danatath netflix, spotify premium ewa tiyenawa mama gewala gatta.
     
    • Like
    Reactions: supun_sg

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    ලංකාවේ ඉන්න ගොඩක් උන් හොරු.

    මම ලංකාවේ එකෙගෙන් කෝස් එකක් ගත්ත.ඌ කිව්වා 720p වීඩියෝ දෙනවා කිව්වා.4600 යි කෝස් එකට.ඒක එව්වේ 480p ,360p විඩියෝස් ටිකක්
    course එකේ කියල දෙනවා ඇති උබට 720p කරගන්න හැටි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිට තමයි කෙන්යා කිය කිය කෝචොක් කරන්නේ. බලන් ගියාම ඔසී ඉන්නේ මහ ගොං හපුටු මිට්ටෝ.
    2500 ට ත්‍රෙඩ් එක දැම්මටත් පාඩුයි🤔🤮
    වරෙන් කෙන්යා🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    අපිට තමයි කෙන්යා කිය කිය කෝචොක් කරන්නේ. බලන් ගියාම ඔසී ඉන්නේ මහ ගොං හපුටු මිට්ටෝ.
    2500 ට ත්‍රෙඩ් එක දැම්මටත් පාඩුයි🤔🤮
    වරෙන් කෙන්යා🤣🤣

    අනිත් යක්ක පුත්තුන්ව බේර ගන්න දැම්මෙ. මට 2500 එච්චර අවුලක් නැති උනාට. :oo:
     
    • Like
    Reactions: lodbrok

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනිත් යක්ක පුත්තුන්ව බේර ගන්න දැම්මෙ. මට 2500 එච්චර අවුලක් නැති උනාට. :oo:
    බොරු කියන්න එපා. ත්‍රෙඩ් දාල අඬලා දැන් ගානක් නෑලු 🤣😝 ඔහේ දුකින් නේද ඉන්නේ? කෙන්යා එන්න ආසයි නේද?🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    බොරු කියන්න එපා. ත්‍රෙඩ් දාල අඬලා දැන් ගානක් නෑලු 🤣😝 ඔහේ දුකින් නේද ඉන්නේ? කෙන්යා එන්න ආසයි නේද?🤣🤣

    තෙල් නැතුව, කෑම නැතුව ඉන්න කලු කොට මිට්ටට හොඳටම රිදිලා මරු කියෝනවා. මෙච්චර දවස්සුපර්මාකට් එකේ කඩදාසි වල ඇඳල තියෙන එලවලු නේද කන්න තිබුනෙ? එවන්නද මෙහෙන් එලවලු ටිකක්? :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෙල් නැතුව, කෑම නැතුව ඉන්න කලු කොට මිට්ටට හොඳටම රිදිලා මරු කියෝනවා. මෙච්චර ඩවස් සුපර්මාකට් එකේ කඩදාසි වල ඇඳල තියෙන එලවලු නේද කන්න තිබුනෙ? එවන්නද මෙහෙන් එලවලු ටිකක්? :ROFLMAO: :ROFLMAO:

    වේදනායි..... 2500 හොරු අරං ගියා. ඉහි..... ඉහි....
    මුලදී ඔසී කියපු එක තමයි ප්‍රස්නේ.
    රෙද්දක් ඇඳං ත්‍රෙඩ් එක දාන්නේ කෝමත? මිට්ටෝ හිනාවෙයිත?🤔

    කමක් නෑ.... මිට්ටොන්ට මතක නැතිව ඇති.... ඔන්න ඔහේ දානවා
    ඉහි.... ඉහි....

    හුටා!!!

    ලැජ්ජ නැද්ද මිනිහෝ ඕසී ඉඳලත් ක්‍රැක්ඩ් අකවුන්ට් ගන්න🤣🤣
     
    • Haha
    • Sad
    Reactions: NaiRobi and shenat