Didn't you teach that mofo a lesson. Don't easily give up mate5000 දෙන්න ගියපු එකා හොරා එක්කම මකබෑවිල ගිහින්. ඌට හොරා එක්ක ආත්මීය බැඳීමක් තියෙනව වගේ. එකම ආත්මෙ වෙන්න පුලුවන්.![]()
![]()
Didn't you teach that mofo a lesson. Don't easily give up mate5000 දෙන්න ගියපු එකා හොරා එක්කම මකබෑවිල ගිහින්. ඌට හොරා එක්ක ආත්මීය බැඳීමක් තියෙනව වගේ. එකම ආත්මෙ වෙන්න පුලුවන්.![]()
![]()
Didn't you teach that mofo a lesson. Don't easily give up mate
දැන් කොල්ලොන්ගෙන් හොරාකාල හමාරයි මේකෙ. ආයෙ මොන නමින් වත් මෙතනට හොරා කන්න එන්න තියන්නෙ නෑ. බලමුකො ඕක වෙන නමකින් ඇවිත් කරන හැටි. අනිත් ඒව ශේප් එකේ. 
මට තියෙන ප්‍රශ්නෙ මලිත්ට ගහද්දි චංචලා අඩපු එක5000 දෙන්න ගියපු එකා හොරා එක්කම මකබෑවිල ගිහින්. ඌට හොරා එක්ක ආත්මීය බැඳීමක් තියෙනව වගේ. එකම ආත්මෙ වෙන්න පුලුවන්.![]()
![]()
බොරු කියන්න එපා. ත්‍රෙඩ් දාල අඬලා දැන් ගානක් නෑලුඔහේ දුකින් නේද ඉන්නේ? කෙන්යා එන්න ආසයි නේද?
![]()

ත්‍රෙඩ් අප්ඩේට් කරන්නත් උඹලට කියලා බම්ප් එකක් දාගන්න මගෙන්නේ උඹලා ෆේක් හොයන්නේ@NaiRobi kiyanne ethakota ube fake ekada?![]()
ඇවිල්ලා ඇවිල්ලා අලුත් එකකින් ආයෙ ඇවිල්ලා. අද රෑට කන්න විදියක් නැතුව ඇති එදාවේල හොයාගන්න ඇවිල්ලා..![]()
අලුත්ම එක Nepoliyan
https://elakiri.com/members/nepoliyan.579272/

ත්‍රෙඩ් අප්ඩේට් කරන්නත් උඹලට කියලා බම්ප් එකක් දාගන්න මගෙන්නේ උඹලා ෆේක් හොයන්නේ![]()

ඇයී කෙන්යා කැපිටල් අපිට ඉන්න බෑ ද? මම ඉන්නෙත් නයිරෝබිKenya kenya kiyala uba hama thanama kiyana nisa ahuwe
Nairobi kiyanne kenya wala capital ekane![]()
උබලගේ ග්‍රොසරිස් වල ෆොටෝ ටිකක් දාපන්කෝ මිල ගණන් එක්ක.ඇයී කෙන්යා කැපිටල් අපිට ඉන්න බෑ ද? මම ඉන්නෙත් නයිරෝබි![]()
මෙයා ග්‍රොසරියේ පොටෝ දාන්නලු. උයා දානවද? මම දාන්නද?උබලගේ ග්‍රොසරිස් වල ෆොටෝ ටිකක් දාපන්කෝ මිල ගණන් එක්ක.
උබට කොහෙද කෙන්යාවේ ඉගෙන කිසිම සපෝර්ට් එකක් නෑනේ.
දාපන්කෝ ත්‍රෙඩ් එකක් රට ගැන විස්තර.
ඔහේ ඉදන් සිංහලුන්ව ලිදේ දදා නයිය පටව පටව ඉන්නවා.
උබලගේ ග්‍රොසරිස් වල ෆොටෝ ටිකක් දාපන්කෝ මිල ගණන් එක්ක.

මෙයා ග්‍රොසරියේ පොටෝ දාන්නලු. උයා දානවනද? මම දාන්නද?@shenat

දන් එහෙම ඕනත් නැහැනෙ නේද. හම සුපර් මාකට් එකටම වෙබ්සයිට් තියෙනව ඒවයෙ ගණන් තියෙනවනෙ.
සුපර්මාකට් වල වෙබ්සයිට් ලින්ක් දාපන්.
මෙන්න මෙහේ ඒවා.
Woolworths, Coles, Aldi
Looks like he "Pulled the Wool over your eyes"....![]()