Wool කියන එකා ලෝක හොරෙක්. අහුවෙන්න එපා :angry:

shenat

Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    උබටත් පිස්සුනෙ මේ එකවුන්ට් එක හදාගෙන මාස තුනක් නෑ. එක්කො හොද වැඩේ උබට

    ඔවු බන් ඒක ඇත්ත. ලංකාවෙ උන්ව විශ්වාස කරන්නම හොඳ නෑ. මම ඉන්දියන් උන්ගෙන් වෙන accounts අරන් තියෙනවා. කිසි අවුලක් උනේ නෑ.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උබ 2007 ඉඳන් මේකෙ ලැගලත්, අද ඊයෙ එකවුන්ට් එකක් හදපු එකෙක්ට ගොනා වගේ දෙන්න ගියානෙ බන්.
    තොටනං හොද වැඩේ.

    උබටත් පිස්සුනෙ මේ එකවුන්ට් එක හදාගෙන මාස තුනක් නෑ. එක්කො හොද වැඩේ උබට
    ඒකනෙ බන්
    ------ Post added on Nov 4, 2021 at 10:32 PM
     
    • Like
    Reactions: PHBhagya and shenat

    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    උඹ පොන්නයා වගේ හැංගෙන්නෙ ඇයි බන්?
    හොරාව එක්ස්පෝස් කරලා එලකිරි එකේ අපිව බේර ගනින් හුත්තෝ
    කෝ දාපන් උඹ සල්ලි දාපු රිසිට් එක

    වූල් ඊෂි කෑස් කරන්න කිව්ව ෆෝන් නම්බර් එකයි / සල්ලි ඩිපොසිට් කරපු බැංකුවේ නමයි අංකෙයි ගත්තා නම් ඉවරයිනේ
    කෝ මෙච්චර කියලත් shenat පොන්නයා හැංගෙනවානේ
    එක්ස්පෝස් කරපන්කෝ හොරාව
     
    • Haha
    Reactions: shenat

    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    ඌ හොරෙක් නම් උගේ නමයි ඊෂිකෑෂ් නම්බර් එකයි බෑංක් එකවුන්ට් එකයි දාපන්කෝ
    ඌ ආයෙ වෙන elakiri එකවුන්ට් එහෙකින් ඇවිත් මොනා හරි විකුණන්න හැදුවත් එතකොට අපිට ඌව මීටර් වෙනවානේ
    අන්න එහෙමයි හොරුන්ව මට්ටු කරන්න ඕන
    උඹ උගේ ඩීටෙල්ස් හංගන එකෙන් එළකිරි එකේ තව උන් ඌටම අහුවෙන එකයි වෙන්නෙ

    හොරෙක්ගේ විස්තර හංගලා මොනවා බලාපොරොත්තු වෙනවද දන්නෙ නැහැ
    හෙට රෑට හොරෙක් ගෙට පැනලා shenat ගෙ අම්මට හුකලා ගියත් ඌ ඒ හොරාවත් හංගයි
    පොලිසියෙන් ආවහම කියයි හොරා ඇවිත් කිව්වොත් හොරාගෙ විස්තර දෙන්නම් කියලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    mona redde thread oi mewa?? genu wali wage kisima gathiyak neha

    ගෑනු වලි වලනෙ බන් කෙස් පටලෝගෙන ඇමිනෙන්නෙ. මං ඒවට නෑ. Fake වලින් ඇවිල්ලා වැළලෙනවා රිදිච්ච උන් පේනවනේ. මට ගානක්වත් නෑ. 🤣🤣

    උඹ පොන්නයා වගේ හැංගෙන්නෙ ඇයි බන්?
    හොරාව එක්ස්පෝස් කරලා එලකිරි එකේ අපිව බේර ගනින් හුත්තෝ
    කෝ දාපන් උඹ සල්ලි දාපු රිසිට් එක

    වූල් ඊෂි කෑස් කරන්න කිව්ව ෆෝන් නම්බර් එකයි / සල්ලි ඩිපොසිට් කරපු බැංකුවේ නමයි අංකෙයි ගත්තා නම් ඉවරයිනේ
    කෝ මෙච්චර කියලත් shenat පොන්නයා හැංගෙනවානේ
    එක්ස්පෝස් කරපන්කෝ හොරාව

    Ezcash කරන්න මම number එකක් ඉල්ලුවෙ නෑනෙ. Bank account එක විතරයි ගත්තෙ. Commercial bank වෙන්නප්පුව branch එකේ account එකක්. උබ උබේ details දන්නවනෙ. ඇයි මගෙන් අහන්නෙ? 🤦‍♂️🤣
    ------ Post added on Nov 5, 2021 at 3:53 AM
     
    • Haha
    Reactions: SLK_sri

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    වේදනායි..... 2500 හොරු අරං ගියා. ඉහි..... ඉහි....
    මුලදී ඔසී කියපු එක තමයි ප්‍රස්නේ.
    රෙද්දක් ඇඳං ත්‍රෙඩ් එක දාන්නේ කෝමත? මිට්ටෝ හිනාවෙයිත?🤔

    කමක් නෑ.... මිට්ටොන්ට මතක නැතිව ඇති.... ඔන්න ඔහේ දානවා
    ඉහි.... ඉහි....

    හුටා!!!

    ලැජ්ජ නැද්ද මිනිහෝ ඕසී ඉඳලත් ක්‍රැක්ඩ් අකවුන්ට් ගන්න🤣🤣
    ආයි කැවුමක් පටං ගන්න යන්නෙ 😆
     
    • Haha
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආයි කැවුමක් පටං ගන්න යන්නෙ 😆
    කොහෙද කව්රුත් පටං ගන්නේ නෑ නේ.🤣🤣
    ජනේලෙන් දෙන්න එන උං වඳුරු කුණුහර්ප අහලා ගූ ගිහිං හැංගෙනවා කාලෙකට🤣🤣
     
    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    popcorn-eating-popcorn.gif
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙද කව්රුත් පටං ගන්නේ නෑ නේ.🤣🤣
    ජනේලෙන් දෙන්න එන උං වඳුරු කුණුහර්ප අහලා ගූ ගිහිං හැංගෙනවා කාලෙකට🤣🤣

    ඌ කියන්නෙ උබයි මායි අලුත් වලියක් පටන් ගන්න යන්නෙ කියලා. :ROFLMAO:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22