Wool කියන එකා ලෝක හොරෙක්. අහුවෙන්න එපා :angry:

NoPainNoGain

Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    හරි එහෙම නම් උඹ කියන නිසා මම වූල් කියලා පොඩ්ඩක් හිතමු!
    හරි ඔන්න දැන් මම තමා WOOL

    දැන් එතකොට මම නේ උඹගේ රුපියල් 2500කට ඇරියේ උඹ මෝඩයා කරලා
    එහෙම නම් හෙට උදේම උඹ මට සල්ලි දාපු බැංකු රිසිට් එකත් අරන් ලඟම පොලිසියට ගිහින් සේරම විස්තර දීලා ඇන්ට්‍රියක් දාපන්
    ඊට පස්සෙ https://www.cert.gov.lk/ එකට ගිහින් සේරම ස්ක්‍රීන්ෂොට් පෙන්නලා ආයෙත් ඇන්ට්‍රියක් දාපන්
    යන්න බැරි නම් කෝල් කරලා විස්තරේම කියලා ස්ක්‍රීන්ෂොට් උන්ට ඊමේල් කරපන්
    +94 11 269 1692 / +94 11 269 5749 / +94 11 267 9888

    පිරිමියෙක් නම් මාව පොලිසියට අල්ලලා දියන් මම හොරකම් කලා කියලා
    උඹට එහෙම බැරි නම් උඹ නියම නොම්මර එකේ ලාමක පොන්නයෙක්

    මම මෙච්චර කියනවා
    බැංකුවට සල්ලි දාපු රිසිට් එක එලකිරි එකේ දාලා මාව එක්ස්පෝස් කරපන් කියලා
    ඇයි උඹ හැංගෙන්නෙ? දාපන් බැංකුවට සල්ලි දාපු රිසිට් එක
    ඒකේ ඇතිනේ මගේ නමයි එකවුන්ට් නම්බර් එකයි
    ඇයි උඹ ලොල්ලා වගේ හැංගෙන්නෙ?
     
    • Haha
    Reactions: dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    මේක first page එකේ දාගන්න පුලුවන් නං කට්ටියට ලේසියි හොරාගෙ පාපොච්චාරණය බලන්න. නැත්තන් මේ අන්තිම page එක වෙනකන් බලන්න වෙනවනේ. ඕක අනිත් account එකෙන්ම දාන්න බැරිද? :unsure:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඊයා ඔයි මු ඔසී ඉදගෙන $10-5 හොරකම් කරනවා , ඇහුවොත් හොදම රට ලු ඉන්නේ රසිසං 0යි ලු ලොල් . හැබැයි මුට $10 15ක ආදයමක් නැහැ ගෙවන්න

    ඔහේ ඉන්නේ නැතුව ලංකාවට වරෙන් ලංකාවේ ඉන්න වුන ඔයිට වඩා හොදට ඉන්නවා
     
    Last edited:
    • Haha
    Reactions: NoPainNoGain

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    @NoPainNoGain උබපල් හොරෙක් නේ වූ ක්‍රෙක් හරි මොකක් හරි ගත්තාත් වැඩක් නැහැ උබ දෙනවා කිව්වා එක දීපන් නිකන් කුපාඩි හොරෙක් වෙන්න නැතුව
     
    • Like
    Reactions: Cypress and shenat

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    premium account denawa kiyala wool kiyana eka kollonge salli horakanawa bn. magenuth 2000+ hora kawa. kalakanni higannek.
    PASSE HITHUNU DEYAK UBA KOHOMADA SALLI DAMME PAYPAL WAGE NAM REVERS KARANNA PULUWAN BANK TRANSFER NAM BANK EKATA CALL KARAPN WISTHRE KIYAPAN FREEZE KARANNA PULUWAN 100 200 OR 2000 NEME WADAGATH ELAKIRI WUNTAMA HORA WADA KARANA WUNTA NIKN ATHAHARINNA EPA
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඊයා ඔයි මු ඔසී ඉදගෙන $10-5 හොරකම් කරනවා , ඇහුවොත් හොදම රට ලු ඉන්නේ රසිසං 0යි ලු ලොල් . හැබැයි මුට $10 15ක ආදයමක් නැහැ ගෙවන්න

    ඔහේ ඉන්නේ නැතුව ලංකාවට වරෙන් ලංකාවේ ඉන්න වුන ඔයිට වඩා හොදට ඉන්නවා

    කවුරු ගැනද ඔය කියන්නෙ බන්? ඌ ඕසීද ඉන්නෙ?

    PASSE HITHUNU DEYAK UBA KOHOMADA SALLI DAMME PAYPAL WAGE NAM REVERS KARANNA PULUWAN BANK TRANSFER NAM BANK EKATA CALL KARAPN WISTHRE KIYAPAN FREEZE KARANNA PULUWAN 100 200 OR 2000 NEME WADAGATH ELAKIRI WUNTAMA HORA WADA KARANA WUNTA NIKN ATHAHARINNA EPA

    ලංකාවෙ එකකට. නිකන් අතාරින්න හොඳ නැති නිසා තමයි බං මේ අනිත් එවුන්ට හොරෙක්ට අහු නොවී ඉන්න උදව්වක් කරන්නෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,136
    3
    118,855
    113
    Gampaha
    premium account denawa kiyala wool kiyana eka kollonge salli horakanawa bn. magenuth 2000+ hora kawa. kalakanni higannek.
    මචං උඹ ලඟ එකවුන්ට් ඩීටේල් තියෙනවනං කොහොමටත් දැම්ම මෙතන දාන්න එපා.

    හැබැයි තියාගෙන නිකං ඉන්නත් එපා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මචං උඹ ලඟ එකවුන්ට් ඩීටේල් තියෙනවනං කොහොමටත් දැම්ම මෙතන දාන්න එපා.

    හැබැයි තියාගෙන නිකං ඉන්නත් එපා.

    ඔවු මචන් උබට විතරයිද කොහෙද ඒක හරියටම තේරුනෙ. දැන්ම මෙතන දැම්මොත් වැඩක් නැති වෙනවා. fake වලින් ඇවිත් හොරා වැළලෙන්නෙ මම ඒක දැන්ම නොදාන නිසා. දැන්ම දැම්මොත් ඌටමයි වාසි.

    නිකන් ඉන්නෙත් නෑ බන් මම. බලමුකො. ;):)
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,831
    167,481
    113
    එකමත් එක රටක
    @shenat mkakda mcn seeen eka
    උබ මේකට අතදාන්න එපා මචං.

    Stop Fighting Hold Back GIF by Murdoch Mysteries

    එහෙනම් අර අමන කම් ගැන කියපු ත්‍රෙඩ් එකට වෙච්ච දේ තමයි වෙන්නේ. :sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මොකද්ද යකො මේ

    @shenat තොට චීන ගූ වලින් ගහන්න ඕන first world country එහෙකට ගියා නන් ඒ විදියට උන්නෙ නැතුව
    මේකෙ එවුන් එක්ක හැමිනෙන්න එනවට

    ඔවු බං ඒක ඇත්ත. ඔයවගේ ලංකාවෙ අඩුකුලේ හිඟන්නො එක්ක ගනුදෙනු නොකර ඉන්න ඕන.