child
සර්වර් ලෝඩ් එක වැඩි කියලා...අපරාදේ හ්ම්ම්
10 000 ට විතර කවුන්ට් කරන එකක් දැම්මොත් මකයිද දන්නේ නෑ![]()

දාමුද?? ඔයා අයිඩියා එකක් කියන්න....

අම්මා
ඒම වෙන්න බෑ මොකද කිව්වොත් තව ටොපික්ස් තියනවනේ මේකේ ගොඩාක්....
දාමුද?? ඔයා අයිඩියා එකක් කියන්න....
![]()

ඕ කේ කාලා එන්න
ac 2000 තමා ඕක කීවෙ..එයා ජීටී ගෙන් අහලා
බට් තව ඒ වගේ ටොපික්ස් තියනවනේ ඒවා මකන්නේ නැතුව මේක විතරක් මැකුවේ ඇයි ද දන්නේ නෑ.......
ඕවා අහන්න ගියාම බෑන් තමයි වෙන්න වෙන්නේ.. 

මොකද ජීටී ගේ නේ සයිට් එක..එයාට ඕන දේනේ එයා කරන්නේ.
මටත් එයා තමයි කිවේ...බට් තව ඒ වගේ ටොපික්ස් තියනවනේ ඒවා මකන්නේ නැතුව මේක විතරක් මැකුවේ ඇයි ද දන්නේ නෑ.......
ඕවා අහන්න ගියාම බෑන් තමයි වෙන්න වෙන්නේ..
මොකද ජීටී ගේ නේ සයිට් එක..එයාට ඕන දේනේ එයා කරන්නේ.
![]()
family
නෑ එහෙම තමා..ජීටී ගෙ රිප්ලයි එක්ක මම දැක්කා
එකේ කට්ටිය පෝස්ට් වැඩි කරගන්න ඉලක්කම් ගහලා තියෙනවා කියලා තිබ්බේ
සෝඩියැක්ස් ගෙනුත් අහලා බලන්න හොඳ මොකද්ද කියලා![]()

අපරාදේ මගේ යාලුවෝ අහනවා මොකද උනේ කියලා ටොපික් එකට පව් අපි ඔක්කොම මහන්සි වෙලානේ පොස්ට් කරේ....
එක්කෝ ඒ ටොපික් එක ලොක් කරන්න තිබ්බේ දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ අනූ...

හ්ම්ම් අපරාදෙ
අපි ඒ ත්රෙඩ් එකේ හෙන ෆන් එකේ හිටියෙ

fන් එකට කැලෙව්වා...

kind
ඕ ඕ ඒමද සීන් එකඅපරාදේ මගේ යාලුවෝ අහනවා මොකද උනේ කියලා ටොපික් එකට පව් අපි ඔක්කොම මහන්සි වෙලානේ පොස්ට් කරේ....
එක්කෝ ඒ ටොපික් එක ලොක් කරන්න තිබ්බේ දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ අනූ...
ඔව් ඒම කරමු...කාලා එන්නම් ඔයත් කන්න...![]()

Mother....kind