::: Word Association :::

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    life

    වරදක් නෑ
    නිකන් මොකද වගේ අර ත්‍රෙඩ් එක නැතුව..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    child

    සර්වර් ලෝඩ් එක වැඩි කියලා...අපරාදේ හ්ම්ම් :(:(
    10 000 ට විතර කවුන්ට් කරන එකක් දැම්මොත් මකයිද දන්නේ නෑ :rofl:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඕ කේ කාලා එන්න
    ac 2000 තමා ඕක කීවෙ..එයා ජීටී ගෙන් අහලා
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    අම්මා :)

    ඒම වෙන්න බෑ මොකද කිව්වොත් තව ටොපික්ස් තියනවනේ මේකේ ගොඩාක්....:confused::confused::eek::nerd:
    :lol::lol:දාමුද?? ඔයා අයිඩියා එකක් කියන්න....:D:D
     
    family

    නෑ එහෙම තමා..ජීටී ගෙ රිප්ලයි එක්ක මම දැක්කා
    එකේ කට්ටිය පෝස්ට් වැඩි කරගන්න ඉලක්කම් ගහලා තියෙනවා කියලා තිබ්බේ :(
    සෝඩියැක්ස් ගෙනුත් අහලා බලන්න හොඳ මොකද්ද කියලා :yes::)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕ කේ කාලා එන්න
    ac 2000 තමා ඕක කීවෙ..එයා ජීටී ගෙන් අහලා

    මටත් එයා තමයි කිවේ...:yes:බට් තව ඒ වගේ ටොපික්ස් තියනවනේ ඒවා මකන්නේ නැතුව මේක විතරක් මැකුවේ ඇයි ද දන්නේ නෑ.......:(:(ඕවා අහන්න ගියාම බෑන් තමයි වෙන්න වෙන්නේ.. :lol::lol::lol:මොකද ජීටී ගේ නේ සයිට් එක..එයාට ඕන දේනේ එයා කරන්නේ.:)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මටත් එයා තමයි කිවේ...:yes:බට් තව ඒ වගේ ටොපික්ස් තියනවනේ ඒවා මකන්නේ නැතුව මේක විතරක් මැකුවේ ඇයි ද දන්නේ නෑ.......:(:(ඕවා අහන්න ගියාම බෑන් තමයි වෙන්න වෙන්නේ.. :lol::lol::lol:මොකද ජීටී ගේ නේ සයිට් එක..එයාට ඕන දේනේ එයා කරන්නේ.:)

    හ්ම්ම් අපරාදෙ
    අපි ඒ ත්‍රෙඩ් එකේ හෙන ෆන් එකේ හිටියෙ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    family

    නෑ එහෙම තමා..ජීටී ගෙ රිප්ලයි එක්ක මම දැක්කා
    එකේ කට්ටිය පෝස්ට් වැඩි කරගන්න ඉලක්කම් ගහලා තියෙනවා කියලා තිබ්බේ :(
    සෝඩියැක්ස් ගෙනුත් අහලා බලන්න හොඳ මොකද්ද කියලා :yes::)

    kind ;)

    ඕ ඕ ඒමද සීන් එක :(අපරාදේ මගේ යාලුවෝ අහනවා මොකද උනේ කියලා ටොපික් එකට පව් අපි ඔක්කොම මහන්සි වෙලානේ පොස්ට් කරේ....:(එක්කෝ ඒ ටොපික් එක ලොක් කරන්න තිබ්බේ දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ අනූ...:(

    ඔව් ඒම කරමු...කාලා එන්නම් ඔයත් කන්න...:):)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    kind ;)

    ඕ ඕ ඒමද සීන් එක :(අපරාදේ මගේ යාලුවෝ අහනවා මොකද උනේ කියලා ටොපික් එකට පව් අපි ඔක්කොම මහන්සි වෙලානේ පොස්ට් කරේ....:(එක්කෝ ඒ ටොපික් එක ලොක් කරන්න තිබ්බේ දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ අනූ...:(

    ඔව් ඒම කරමු...කාලා එන්නම් ඔයත් කන්න...:):)

    ඔව් ලොක් කලා නම් හොඳයිනේ
    ඕකේ කාලා එන්න ..මමත් ගිහින් එන්නම් :)
     
    Zodiac

    Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way

    Mother....