.....::::Word Press ගැන:::....

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

Word Press
ගැන දන්න කවුරු හරි ඉන්නවද....?word press කරන්න පුලුවන් software තියෙනවද....please දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියනවද..?:sorry::sorry:
 
NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    machan Wordpress kiyanne Software ekak. Eka DL kara ganda puluwan. Ita passe XAMP wala hari WAMP wala hari install kareki.
    Ehema nettam Paid hari free hosting ekak hari install kareki.

    tawa wenama Wordpress site eken sites heduweki. Ewunata WordPress DL karala Install karala weda karanakota wage godak weda karanda be.
     
    මචන් මට ඔනි Psd file එකක් html කරගන්න....එක කරන්න පුලුවන් විදියක් ගැන කියන්න පුලුවන්ද..?
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචං වර්ඩ්ප්‍රෙස් කියන්නේ CMS නැත්නම් Content Management System කියන එකටයි. මේකෙන් පුලුවන් උඹට ඕන විදියක සයිට් එකක් ගොඩ දා ගන්න. හැබැයි ඒකටම වි‍ශේෂ වූ template තියනවා. උඹට පුලුවන් උඹට ඕන විදියේ template එකක් බාගෙන wordpress වලට install කරගෙන edit කරන්න. උඹට ඒකෙන් කොරන්න බැරි දෙයක් නෑ. forum, dictionary, shopping cart, etc.. ඕනෙම දෙයක plugin දාගෙන professional site එකක් විදියට ගොඩ දා ගන්න පුලුවන්.

    හැබැයි ඒ ඔක්කොටම කලින් WAMP 2.0 or later version එක බාගෙන install කරගෙන ඉන්න ඕනේ. මෙන්න WAMP ලින්ක් එක..

    http://www.wampserver.com/en/download.php

    මෙන්න WORDPRESS ලින්ක් එක..

    http://wordpress.org/download/
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Word Press
    ගැන දන්න කවුරු හරි ඉන්නවද....?word press කරන්න පුලුවන් software තියෙනවද....please දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියනවද..?:sorry::sorry:

    Download and Install Wordpress http://wordpress.org/
    Instructions - http://codex.wordpress.org/Installing_WordPress

    මචන් මට ඔනි Psd file එකක් html කරගන්න....එක කරන්න පුලුවන් විදියක් ගැන කියන්න පුලුවන්ද..?

    Slice your PSD using Photoshop and make XHTML :)
    Instructions -
    http://www.wpdesigner.com/2007/02/19/so-you-want-to-create-wordpress-themes-huh/
    http://www.weborithm.com/slice-psd-for-html/
     
    Last edited: