Wordpress උදව්වක්

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    දැනට තියෙන Wordpress blog එකක් Offline post දමන්න ඕන. ඊට පස්සේ ඒ post Online උනාම wordpress Online site එකට add වෙන්න ඕනෙ.

    දැනට තියෙන Database post කිසිම දෙයක් මැකෙන්නේ නැතුව මේක කරගන්නෙ කොහොමද, pls help